CHAPTER 19

1K 69 11
                                    

සෙනුල් කලුවර කොරිඩෝ එකක් දිගේ ඇවිදගෙන ගියේ එයාගේ අඩි සද්දේ බිල්ඩින් එක ඇතුලේ දෝංකාර දෙද්දී..එයා බිල්ඩින් එක තිබුන රූම් එකට ඇතුලු උන ගමන්ම ඒකේ ඇතුලේ හිටපු කොල්ලෙක් ව බිමට ඇදල දාලා බෙල්ලට යකඩ කූරක් තිබ්බා..

"සෙනූල්...තමූසේ..මෙහේ..මාව අතාරිනවා මිනිහෝ..."

"මගේ මාමා කොහෙද කියනවා.." අඩ අදුරේ සෙනුල් ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තේ කොටියෙක්ගේ ඇස් දෙකක් වගේ..

" අඩ අදුරේ සෙනුල් ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තේ කොටියෙක්ගේ ඇස් දෙකක් වගේ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

"එයා මැරිල කොච්චර කල්ද අමතක උනාද..තමුසෙමනේ එයාව මැරුවේ.."

"එහෙමද..මම එයාව මැරුවද..අනේහ් ඔව්නේ මම එයාව මැරුවානේ.." සෙනුල් එක පාරටම හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා..

"මගේ මමා දැන් ඇත්තේ එයාට ගැලපෙනම තැන..අපායේ..ඔව්..එයා දැන් එහේ ඇති.." සෙනුල් ජිමීගේ බෙල්ලෙට තියාගෙන හිටපු යකඩ කූර අයින් කර ගත්තා..

"ඇයි දැන් මෙහේ ආවේ.." ජීමී ඇහුවේ බිම ඉද ගන්න ගමන්..

"මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා..ඒ ටික මට හොයලා ඕන පුළුවන් ඉක්මන්ටම..එක ටාගට් එකක් තියෙනවා..ඒත් ඉස්සෙල්ල එයා වටේ ඉන්න අයව ටාගට් කරන්න ඕන..ඔයාට ඒක කරන්න පුළුවන් නේද ජිමී.."

සෙනුල් කතා කරපු විදිහට ජීමීට හීන් දාඩියත් දාල කෙලත් ගිලුනා..ජීමිට කොහොමත් සෙනුල් කියපු දේ කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ මොකද ජීමී දැනගෙනයි හිටියේ සෙනුල්ට හිතුනොත් එයාවත් මරල දාන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියල..

ජිමී කියන්නේ සෙනුල් එයාගේ මාමා ලග ඉද්දී සෙනුල්ගේ හොදම යාලුවා.සෙනුල් ගේ පැත්තේ හිටියේ එයා විතරයි..ජිමී වැඩ කරේ සෙනුල්ගේ මමාට.ඒත් එයා වැඩිපුර කරේ සෙනුල් කියපු දේ..

CROCODILE (Sinhala Bl) 🔞 21+Kde žijí příběhy. Začni objevovat