Chapter 15

73 13 1
                                    

At the tae's gardern

- Yeontan's Pov -

මේ දෙන්නා මගේ ඉස්සරහට ආවේ මාව අල්ලගන්න. දැන් හරියටම මේ මෝඩ ජෝඩුව ඉන්නේ මගේ අඩි 25 විතර ඉස්සරහින්.

🐻 - "හා.... යොන්ටෑන්. මොකද මේ මහ රෑ ඇහැරන් එළියේ කරන්නේ?"

ඈනුම් ඇර ඇර නිදි මතේ මාව හොයාගෙන ආව එයාව දැක්කම මට උන් හිටි තැන් අමතක උනේ ථේ හිටියේ ඒ නපුරෝ දෙන්නට පිටිපස්සෙන් නිසා.

🐶 - "ථේ දැන්ම ඇතුළට යන්න. යන්න යන්න........"

ඒ එක්කම ඒ දෙන්නා හැරුණේ ථේගේ පැත්තට. ඒ පැත්තට හැරුණු උස මිනිහාගේ මූණේ ඇඳුණ හිනාවනම් මට එච්චර ඇල්ලුවේ නෑ.
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Tae's Pov -

මම එකපාරටම ඇහැරුණාම මගේ ඇහැ ගැටුණේ යොන්ටෑන් නිදාගෙන හිටපු මිනි පෙට්ටිය දිහාවට. එතන එයා හිටියේ නෑ. මට ලාවට හිනා ගියේ මට හිතුණ එයාට බඩගිනි වෙලා ජෙලි කන්න යන්න ඇති කියලා. මම කුස්සියට යන්න හදනකොට මම දැක්කේ යොන්ටෑන් වත්තේ ඉන්නවා. ඉතින් මම සාලේ දොර ඇරලා එලියට ගියේ මේ රෑ මෙයා මොකද එලියේ කරන්නේ කියලා අහන්න. ඒත් මම දැක්කේ නෑ මිනිස්සු දෙන්නෙක් යොන්ටෑන්ට ඉස්සරහින් හිටන් ඉන්නවා.

🐺 - ආ... ඔයා වෙන්න ඕනේ ථේ....... මේ වැම්පයර් බල්ලාගේ අලුත් අයිතිකාරයා."

යොන්ටෑන් ගොඩක් බයවෙලා වගේ හිටියේ. එයා ඉක්මනටම මට ගෙට යන්න කිව්වා ඒත් මන් පරක්කු වැඩි උන් දෙන්නා මාව අල්ලගත්තා.

🐺 - "ආ... ඔයා වෙන්න ඕනේ ථේ....... මේ වැම්පයර් බල්ලාගේ අලුත් අයිතිකාරයා."

🐶 - "ආහ්.... අත අරිනවා මාව. ඔයාලා කවුද?"

එයා මාව හයියෙන් අල්ලගෙන හිටියේ. මට හෙලවෙන්නවත් විදිහක් නෑ.

🐰 - "අත අරිනවා එයාව."

මම දගල දගල උගෙන් අයින් වෙන්න හදද්දි මට ඇහුණේ මේ ලෝකේ මන් අහන්න ආසම හඬ. ඔව් ඒ... ඒ ජන්කුක්.

🐰 - "අත අරින්නයි කිව්වේ එයාව"

🐺 - "අත ඇරියේ නැත්නම් තමුන් මොනවා කරන්නද? හා හා... හා..."

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Kde žijí příběhy. Začni objevovat