Chapter 16

79 15 1
                                    

Seonjin Shipping

At the Car park

- Hobi's Pov -

🦄 - "අපි දැන් මොකද කරන්නේ? ඔය බල්ලව අල්ලගත්තේ නැත්නම් අපි දෙන්නව ඔය යකා මරලා දායි. අනේ මට බයයි හ්යුන්ග්."

🐺 - "නවත්තගන්නවා ඔය ඇඬිල්ල."

🦄 - "හ්යුන්ග්"

🐺 - "මන් දන්නවා දැන් මොකක්ද කරන්න ඕනේ කියලා....."

කට කොනින් හිනා වෙලා කියපු විදිහට නම් හ්යුන්ගේ හිතේ මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙනවා කියලා මට හිතුණා. මට ඒකෙන් ටිකක් බය අඩු උනත් හ්යුන්ග් ඊළගට කියපු දේට නම් මන් පුදුම වෙලා එයා දිහා බලන් හිටියා. ඒත් එයා තාමත් මන් දිහා බලන් වියරුවෙන් වගේ හිනාවෙනවා.
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

At 7.00am

- Tae's house -

උදේ හතට විතර ඇහැරුණේ ඔම්මා කතා කරනකොට. මොකද ඊයේ රෑ උන අලකලන්චි නිසා නිදාගනිද්දි උදෙත් වෙලා. ඇස් පියාගෙන පැයයි.

🐻 - "හා.... ඔම්මා අද නිවාඩුනේ. ඇයි මේ උදෙන්ම......."

🐰 - "හායි. Good morning. ථේ"

🐻 - "ජන්කුක් ඔයා මොකද මෙහේ කරන්නේ"

👩‍🦰 - "ථේ මේ ඔයාගේ ස්කූල් එකේ යාළුවෙක් නේද?"

🐻 - "ඕ... ඕ... ඔම්මා."

👩‍🦰 - "ඉතින් ඇයි ඔහොම ඒ ලමයගෙන් අහන්නේ?"

🐻 ආ... මේකා හිනාවෙවි ඉන්න ලස්සන

🐰 - "Good morning Yeontan"

ඔන්න මදි පාඩුවත් ආවා. මම තවත් මෙතන ඉන්නේ නැතුව ජන්කුක්ව එක්කගෙන මගේ කාමරේට ගියා.

🐻 - "ඔයා ඇයි මෙහේ ආවේ?"

🐰 - "ඇයි එන්න එපාද?"

🐻 - "කුකි ඒත් ඔයාගේ යාලුවෝ."

කමක් නෑ එයාලත් දැනගත්තාවේ. මට ලව් සික් ගහලා කියලා.

🐻 -"කුකි..."

මට හිනා මෙයාගේ මේ වැඩවලට. ඒත් ඉන්න මොකක්ද මෙයා කිව්වේ. ලව් සික්.

🐻 - "මොකක්ද?"

🐰 - " ආ... නෑ...මේ අද නිවාඩු නිසා අපි පාක් යන්ද?"

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now