Chapter 19

68 13 3
                                    

- Tae's Pov -

🐻 - "කුකි."

🐰- "හ්ම්."

🐻 - "අපිව මරයි ද?"

🐰 - "නෑ. එහෙම කරන එකක් නෑ ථේ. අපිව මැරුවොත් මුන් ලොකු අමාරුවක වැටෙනවා."

🐻 - "හ්ම්. ඇත්තටම අපි මේ කොහෙද ඉන්නවා ඇත්තේ?"

🐰 - "පේන විදිහට මේක උන්ගේ තිප්පල. මට සුගාට පණිවිඩයක් යවාගන්න පුලුවන් උනානම්."

මම අර මනුස්සයට ඇඟට කඩාපනින්න හදද්දි මාව එයාලගේ ලොක්කා කියලා කියන බෝගම් බොස් අල්ලගත්තා. ඊටපස්සේ අපි දෙන්නගෙම අත් බැඳලා වාහනයකට දාගත්තේ අපි දෙන්නම උන්ගෙන් බේරෙන්න පොරකන මැද්දේ. දැන් මායි ජන්කුකියි උන්ගේ හිර කූඩූවක හිර වෙලා. කුකිත් මන් නිසා හිර වෙලා.

🐻 - "කුකි.... මට සමාවෙන්න."

🐰 - "ඒ මොකටද?"

🐻 - "මන් නිසානේ ඔයාත්....."

මම දුකෙන් බිම බලන් කියද්දී ජන්කුක් මාව පුදුමෙනුත් පුදුමයට පත් කරමින් මගේ තොල් සිප ගත්තේ මගේ ඇස් නලලට යද්දි.

🐻 - කුකි."

මම ආයෙත් දෙයක් කියන්න යද්දි මගේ කට එයාගේ දබර ඇඟිල්ලෙන් වැහුවේ මන් දිහා බලන් ආදරෙන් ඒ ඇස් දිලිසෙද්දි.

🐰 - "මුකුත් කියන්න එපා මැණික. මට සතුටුයි ඔයත් එක්කම එකට මේ කූඩූවට ආපු එකට."

🐻 - "මෝ......"

ජන්කුක් කිව්ව දෙයින් මගේ ඇස් පුදුමෙන් විශාල වුණේ ඒ මොන අන්ඩර දෙමලයක්ද කිව්වේ කියලා. ජන්කුක් මන් දිහා බලන් හිනා වෙනවා හරියට මුකුත් නොවුනා වගේ. මට ලැජ්ජාවේ බෑ.

🐰 - "අපි මෙතනින් පැනගන්න ඕනේ ථේ. දැනටමත් ඔයාගේ ඔම්මා බයවෙලා ඇත්තේ."
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Tae's mother Pov -

👩‍🦰 - "මේ ළමයා තාම නෑනේ. කොහේ ගිහින්ද?"

📲 ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක. කරුණාකර පසුව අමතන්න.

👩‍🦰 - "Phone එකත් off කරගෙන මේ ළමයා කොහෙද ගියේ?""

Ding dong 🚪

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now