_01_

3.5K 258 12
                                    

"චනෙරු උබට ඔය කියන මිනිහව තනියෙන් හම්බෙලා මොන හුත්තක් කතාකරන්නද යකො... මොකො උබලා දෙන්න ලව් කරන්නද අනෙ මෙ මගෙ කටින් කුනුහරුප අහගන්නෙ නැතුව යන තැනක අපි එක්ක යමන් නැත්නම් වහාම ගෙදර පලයන් තනියෙන් යන ගමන් ඔන්නෑ මෙ ටිකෙ කරගත්ත හුත්තවල් මදි වෙලාද උබට..."

"දැන් ඔතෙන් ට අර වට වන්දනාවෙ ගියපු එකිත් එනවද මට ඒකි ව දකිද්දි පුදුම සක්තියක් එන්නෙ කුනුහරුප පලන්න අනෙ ඇත්තමයි යකො උබට මොනවා අඩු වෙලාද බල්ලො අර වගෙ එකක් කර ගැහුවෙ කෙල්ලො නැතුවද පගයො වැල වගෙ කෙල්ලො එන්නෙ උබලගෙ පස්සෙන් ඇහැක් ගැහුවා දාගත්තා... "

එයෝන් කෑගැහුවෙ චනෙරුගෙ ස්ටාරට් කරලා තිබ්බ බයික් එකට නගින ගමන්

"සකුනි එන්නෙ නෑ බන් එකිගෙ කොල්ලා විතරයි මට ඌව හම්බෙන්න ඕන. මොකද ඔය සම්බන්ධෙ මාත් එක්ක ඉන්න කාලෙ ඉදන් තිබිච්ච එකක්. ඌ එක්ක ටිකක් කතාකරන්න ඕන මට "

"චනෙරුවා යමන් අපිත් පිටිපස්සේන් එනවා යෂ් අභී බයික් ටික ගනින්..
යුග්ම කිව්වෙ අත් ග්ලවුස් දෙක දාගෙන බයික් එකට නගින ගමන්.."

ඉස්කොලෙ ගාවින් මහ සද්දෙන් හරවගත්ත බයික් හතර එකක් පිලිවෙලට පිටිපස්සෙන් ඇදුනෙ චනෙරු එයොන් එක්ක ඉස්සරහින් යද්දි
හවස පහට ලගයි කොල්ලො ටික ඔක්කොම තාම ඉස්කොලෙ යුනිෆෝම් පිටින්.  තැබිලි පාට ට  අව්ව වැටිලා තියෙන පොලවෙ ඉදන්ම කොලබ මෙ වෙලාවට අමුතු ලස්සනක්. හැබැයි ලස්සන පරදලා කොල්ලුපිටිය හරියෙ පුදුම විදයෙ ටැෆ්‍රික් එකක් තිබ්බෙ. බයික් හතර වැඩ දාලා අස්සෙන් දම දම යද්දි පාරෙ හිටිය සමහර අය මූනූ බෙරි කරගත්තෙ මුන්ගෙ තියෙන අමාරුව කියලා මොකද බයික් හතර එකම වේගෙන් හුලග කපාගෙන ඉස්සරහට ඇදෙන ගමන් තිබ්බෙ
ඉස්සරහින් තිබ්බ වංගුවකින් හරවලා චනෙරු බයික් එක නතරකරෙ බම්බලපිටිය හරියෙ තිබ්බෙ කොෆි ශොප් එකක් ලග.

"මෙතන ද ප්ලෙස් එක... උබ එහෙනම් ඇතුලට පලයන් අපි මෙතනින් ඉන්නම්..."
යුග්ම කිව්වෙ අනිත් බයික් තුනත් එතනින් නතර වෙද්දි

" මට බෑ මට ඇතුලට යන්න ඕන අරකා මොකාද බලන්න..." එයොන් යුග්මටත් ගස්සලා චනෙරු දිහා බලන්නෙවත් නැතුව ශොප් එක ඇතුලට ගියෙ චනෙරු හෙන අසරණ බැල්මක් අනිත් තුන්දෙනා ට දෙද්දි

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now