_09_

1.3K 200 0
                                    

ප්‍රයිස් ගිවින් එකත් ඉවර වෙලා සති දෙකක් විතර ගියෙ යුග්ම යි අනිත් කොල්ලො සෙට් එකයි ඇකඩමික් වැඩ එක්ක බිසී වෙද්දි ටර්ම් ටෙස්ට් ලබන මාසෙ එන නිසා යුග්මලටත් ආෆ්ටර් ස්කූල් සතියෙ දවස් දෙකකම දාලා තිබ්බා. මෙ මාසෙ අන්තිම ස්පොර්ට්ස් මීට් තාම ඒවට ප්‍රැක්ටිස් පටන් අරගත්තෙ නෑ.. අවුරුද්ද පටන් ගත්ත ගමන් ම එක දිගට වැඩ ගොඩගැහුනෙ හෙඩ් බෝඩ් හිටිය යුග්මලට හුස්මක් ගන්න වත් වෙලාවක් නැති වෙද්දි.

" හෙලො... අම්මි කියන්න.. "

යුග්ම ඉස්කොලෙ යන්න ලෑස්ති වෙලා පහලට බහිද්දිම යුග්ම ගෙ ෆෝන් එකට  කෝල් එකක් ආවෙ.. වෙනදට හැමදාම දවසට අනිවාරෙන්ම දෙපාරක් කෝල් කරන කෙනා මේ සතියට ම මෙ කෝල් කරපු පලවෙනි පාර. යුග්ම කෝල් ගත්තත් ආන්ස්වර් නොවුනු නිසා යුග්ම හිටියෙ අද හවස් වෙද්දි කුරුණෑගල යන්න ලෑස්ති වෙලා.

" මගෙ පුතා.. ස්කූල් යන්න ලෑස්ති වෙලාද "

" ඇයි අම්මි.. කෝල් එකක් දෙන්නවත් බැරි තරම් ඔයා බිසී වුනාද.."

" අනේ පුතෙ.. අම්මි වැඩ ගොඩක හිරවෙලා හිටියෙ අම්මිට සමාව දෙන්න රත්තරන්.."

" ඉට්ස්.. ඕකෙ අම්මි... මන් ස්කූල් යන්න ඇදගෙන ඉවර වුනා විතරයි.. ඉතින් මෙ වීක් එකෙවත් මෙහෙ එනවද.. "

" පුතෙ.. අද හවසට මගෙ කොල්ලට මොනාහරි වැඩක් වැටිල තියද?.."

" නෑ අම්මි...ස්කූල් එකෙන් පස්සෙ ෆ්‍රී.."

" එහෙනම් පුතාට මාව බලන්න මෙහෙ එන්න පුලුවන් ද කොල්ලො.. "

" අම්මි.. මොකක්ද ප්‍රශ්නෙ. ඇයි ඔයා අවුලින් වගෙ.. මොකක්ද වුනෙ අම්මි බිස්නස් වල ප්‍රශ්නයක් ද. තාත්ති නැද්ද අම්මි ඔයාට ඕවා තනියෙන් කරන්න බෑ කියලා මන් එදත් තාත්තිට කිව්වා... "

" නො.. නො.. බේබි...මෙ අහන්න මන් ඔයා හිතනවා තරම් දුර්වල නෑ කොල්ලො..තාත්තිට වඩා හොදට මන් බිස්නස් ටික බලාගන්නවා.
අද හවසට පුතා ෆ්‍රීනම් විතරක් ඇවිල්ලා යන්න එන්නකො... රෑ  මෙහෙ ඉදලම හෙට උදෙ කොලබ එන්න පුලුවන් නෙ.. අම්මිට මෙ ටිකෙ කොලබ එන්න වෙන එකක් නෑ වගෙ පුතා.. මට මගෙ කොල්ලව බලන්න ඕන වුනා ඒකයි.."

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now