Hello...🤩❤️

1.7K 278 124
                                    

කොහොමද යාලුවනේ...!!!

ඔන්න මම මගේ පලවෙනිම ff එක අද ලියලා ඉවර කරා.....

පලවෙනිම ff 1 නිසා අඩුපාඩු සෑහෙන්නම ඇති... මම ඒ හැම වැරැද්දකටම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.....🙏❤️

මුලින්ම මට කියන්න ඕනෙ කරේ මගේ කතාව " only fanfiction don't be serious " කියලා....
ඇත්තටම මම ලොකු bl ෆෑන් කෙනෙක්.
ඉතින් bl කතාවක් ලියන්න තිබුනු ආසාවට අපේ bts members ලා දෙන්නෙක්ව main charact දෙකට ගත්ත එක විතරයි උනේ.....
අපේ bts ජින්ටේ දෙන්නා ඇත්තටම එහෙම නෑ හරිද?? 😄😄😅

මට අපේ bts members ලා හත් දෙනාම දාලා මේ කතාව ලියන්න බැරිඋනා ...ජිමින් විතරක් පොඩි පාට් එකකට හිටියට එයාවත් මගේ කතාව යන විදියට මට අයින් කරන්න උනා...ඒ ගැන මගේ ආමි යාලුවො මාත් එක්ක තරහා වෙන්න එපා ..🙏❤️
චරිත ගොඩක් එක්ක කතාව ලිව්වොත් කතාව අවුල් යයි කියලා මට බය හිතුනා..ඒකයි වැඩිය චරිත ගොඩක් කතාවට ගන්න බැරිඋනේ....

ඒ වගේම මගේ කතාවෙ අනික් bl කතා වල වගේ වැඩිය රොමෑන්ටික් scene නැති උන එකටත් සමාවෙන්න .....
ඇත්තටම මට උවමනා කරේ කිස් එකකින් පෙන්නන ආදරේකට වඩා හදවතින්ම කරන ආදරයක් මේ කතාව ඇතුලේ පෙන්නන්න .....
කිසිම වෙලාවක ජින් ටේට i love you නොකිව්වට ඔයාලටත් ඒ ආදරේ දැනෙන්න ඇතී කියලා මම හිතනවා..❤️

ඇත්තටම ජුනි මාසෙ තමයි මේ කතාව මුලින්ම දැම්මෙ...ඉතින් මම හිතුවට වඩා සෑහෙන යාලුවො ගොඩක් මගේ කතාව කියවන්න එකතු උන එක ගැන මට තියෙන්නෙ ලොකුම ලොකු සතුටක්....
ඉතින් මගේ මේ පිස්සු කතාව කියවලා හැමදාම ඒකට කමෙන්ට් කරපු , වෝට් කරපු , කතාව දවස් දෙකක් පරක්කු උනාම කෝ කෝ කියලා අහපු මගේ හැම යාලුවෙක්ටම මම ගොඩාක් ගොඩාක් ස්තූති කරනවා.... ❤️😘
ඔයාලා නැත්තන් මට කවදාවත් මේ විදියට මේ කතාව ඉවර කරන්න වෙන්නෑ ..... ඒ වගේම මට මේ කතාව කියන්න අපේ නංගිත් සෑහෙන සප් එකක් දුන්නා....එයාටත් තෑන්ක්ස් කරනවා...❤️😘
ඉතින් ඔයාලා මගේ කතාවට කැමතිනම් ඔයාලගෙ යාලුවො අතරෙත් ශෙයා කරන්න........😘😍🤟❤️

වෙන මොකුත් නෑ නේද ??
එහෙනම් යාලුවනේ ආයෙත් පාරක් මම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූති කරනවා...🙏❤️❤️❤️❤️😘😘😘😘
ආයෙත් හම්බවෙමු .......

කතාව හැමදාම කියවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි .....🤩❤️😘

සරන්ග්හේයෝ ..😘😘😘😘😘😘😘😘

Until we will meet again🖤(Completed)Where stories live. Discover now