🐻 - "ඔයාට මොනවද ඕනේ?" 🐶 - "අහ්ම්.... ජෙලි..." 🐻 - "මොකක්ද?" 🐶 - "ඔයා ළඟ ජෙලි තියෙනවද?" 🐶 - ස්ට්රෝබෙරි ජෙලි. හොඳයි. ඒවා හරිම රහයි. චෙරි හරි කමක් නෑ. ඇත්තටම රතු පාට ඕනේ ජෙලි එකක් ඕකේ. ආම්... ආ දෙළුම්... ඕ දෙළුම් උනත් කමක් නෑ...." මට මතක වටේම අඳුරු වෙලා මම ඇදගෙන වැටෙනවා විතරයි. Taekook fanfiction 🐯🐰 Top - Kook Bottom - Tae Boy love story DON'T READ THIS IF YOUR ARE NOT INTERESTING IN BL 😏 If you feel uncomfortable with my story, I beg leave this story. This all story based on my imagination and only for entertainment purpose. I hope you guys got that. Plz vote, comment and follow if you guys like. Thank you!!