Chapter 06🌾

1K 298 132
                                    


Seesaw🌾

"යා.. අතාරිනවා මාව!! ඩාලියා.. ඩාලි..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් මාව අල්ලගනිද්දි අනිත් උස මහත පිරිමි කෙනා හනීව හෙල්ලෙන්නවත් බැරිවෙන්නෙ අල්ලගත්තෙ හනී මහ හයියෙන් බෙරිහන් දෙද්දිමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් මාව අල්ලගනිද්දි අනිත් උස මහත පිරිමි කෙනා හනීව හෙල්ලෙන්නවත් බැරිවෙන්නෙ අල්ලගත්තෙ හනී මහ හයියෙන් බෙරිහන් දෙද්දිමයි.. වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරිවෙනකොට හනී ගෙ කෑගැහිල්ල ඉවසගන්න බැරිම තැනද මන්දා එයාව අල්ලගෙන හිටපු කෙනා හනී ගෙ කට එයාගෙ අතෙන් තදකරලා වැහුවා..

"යා.. මොකද්ද මේ වෙන්නෙ?? කව්ද තමුන්ලා?? ස්..සර්.. ඔයා ඇයි මෙහෙම කරන්නෙ?? කව්ද ඔයා??"

ජන්ග්කුක් මගේ අත් දෙක පිටිපස්සට කරල තදින්  අල්ලගනයි හිටියෙ.. මං එයාගෙන් ගැලවෙන්න උත්සහ කරන ගමන්ම සුදු යකා දිහා බලාගන එහෙම ඇහුවේ මේක ඇත්තටම වෙන දෙයක් ද කියල හිතාගන්න බැරිවෙද්දි..

SEESAW✔️Where stories live. Discover now