✏Author Note✏

5.9K 290 26
                                    










හායි...😊💜

ඔන්න එහෙනම් බහුතර කැමැත්ත මත මේ කතාව මුලින් දෙන්න මං තීරණේ කලා...

අනිත් කතාවත් අනිවාර්යයෙන්ම දෙනවා තව මොකක්හරි ongoing කතාවක් ඉවර වුණාම හරිද! 😁.....
.
.
.
.

මේකෙ plot එක ගැන කතා කලොත් ඒක මගේ ඔලුවට ආවෙ MEMORY ff එක Taekook එකක් කරන්න කියලා ඔයාලා මගෙන් ඉල්ලපු දවස් වල..
ඒත් හේතු කීපයක් නිසා මම ඒක ship story එකක් කලේ නෑ...

ඒත් මේක ship story එකක්...
MEMORY වලට සමාන තැන් කීපයක්ම ඒවි මේකෙත් සමහර විට....

ඔලුවෙ තියන සැකිල්ලට අනුව නම් කතාව කොටයි.
ඒත් මේක chapi කීයකින් ඉවර වෙයිද කියලා දැන්ම නම් කියන්න අමාරුයි...

මොකද මම ලියපු හැම කතාවක්ම හිතන් හිටපු chapters ප්‍රමාණෙට වඩා ලියවුණානෙ...😅😅😅
.
.
.
.
.
.

● Taekook ship story ●toptae 'nd bottomkook●no mature parts 🔞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taekook ship story
●toptae 'nd bottomkook
●no mature parts 🔞
.
.
.

කතාව ගැන ඔය විස්තර ටික ඇති...
පුළුවන් තරම් ඉක්මනට First chapi එක අරන් එන්නම්....

මං හිතනවා ඔයාලා මගේ අනිත් කතා හැම එකක්ම ආසාවෙන් කියෙව්වා වගේම මේ අලුත් එකත් ආසාවෙන් කියවයි කියලා....

එහෙනම් මේකත් library එකට දාලා තියාගන්නකො..!😁😁

Please wait for it and give your love to this story too....😊❤

Take care my lovely reader babies 😙❤

.
.
.
.

@Little_Vixen🐺💜

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now