36 🚩 - ( ' 3')

1.2K 317 76
                                    

Vote goal 190 ❤🌚

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මේ වෙද්දි මම මෙතනට ඇවිත් පැය බාගෙකටත් වඩා ගිහිල්ලා... ඒත් තාමත් මගෙ කුකී බබා මාව තද කරල බදාගෙන ඉකිගගහ අඩන්නෙ හරියට මිනිහ මැරිච්ච ගෑනී වගේ...

🐆 - " දැන් ඔය ඇඩුවා ඇති නේද කුකී බබා.. ම්ම්ම්ම් "

ඉවසල ඉවසල බැරිම තැන මම කුකීගෙන් එහෙම ඇහුවෙ ගොඩක් ආදරෙන් එයාගෙ පිට අතගාන ගමන්.

🐇 - " ටෙ___ටේ  h_yu__n_g__ ම_ට "

🐆 - " ෂ්ෂ්ෂ්ෂ්... දැන්වත් ඇත්තට මූණ දෙන්න මගෙ කුකී...
ඔයා කොච්චර ඇඩුවත් ඒ සිද්ධ වුණු දේවල් වෙනස් කරන්න බෑනේ... එහෙම නේද ! 
Beomgyu, jimin hyung ට ආදරෙයි... ඒ වගේමයි Jimin hyung නුත්.
ඉතින් අපි කොහොමද එයාලා අතරට ගිහින් ඒ දෙන්නව වෙන් කරන්නෙ... ඒක ගොඩක් වැරදි වැඩක් නෙ බබා.. නේද !? ම්ම්ම්ම්....

කෝ දැන් හොද ළමය වගේ අඩන එක නවත්තන්නකො... මගෙ බබා ගොඩක් වෙලා ඉදන් ඔය අඩන්නෙ... බලන්න මේ මූණත් හොදටම රතුවෙලා.. අපි ආපහු ඉක්මනට class එකට යන්නත් ඕනි.  "

මගේ බෙල්ල අස්සෙ හංගන් හිටපු කුකී ගෙ රතු වුණු මූණ හිමීට මගේ ඇස් ඉස්සරහට අරගෙන අත් දෙකෙන්ම එයාගෙ කදුළු පිහිදාන අතරෙ මම මිමිණුවා..

🐇 - " බෑ බෑ මට යන්න බෑ.."

ඒත් මං class එකට යන්න ඕනෙ කියල කියපු හැටියෙ තප්පර කීපයක් හරි ටිකක් සංසුන්ව හිටපු කුකී ආපහු සැරයක් මාව තද කරල බදාගෙන කියවන්න ගත්තෙ එයාට Class එකට යන්න බෑ කියල.

🐆 - " අහ්හ් !?
ඒත් දිගටම අපිට මෙතන ඉන්න බෑනේ බබා.. අපි දෙන්නා ඉක්මනට class එකට යන්න ඕනි. බලන්න දැන් අපේ First period එකත් ඉවරයි.."

🐇  - " ඒත් බෑ මට class එකට යන්න.. ඔය Beomgyu කියන මෝඩයව මට දකින්නවත් ඕනි නෑ. "

🐆 - " aegyo මගෙ කුකී බබා..
එහෙනම් ආපහු කවදාවත් ඔයාට මේ School එකට නම් එන්න වෙන්නෙ නෑ.. මොකද Beomgyu ඉන්නෙත් අපේ School එකේ අපේ class එකේ... ඊටත් වඩා මගේ එහා පැත්තෙ desk එකේ.. "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Donde viven las historias. Descúbrelo ahora