37 🚩 - ( ' 3')

1.2K 313 51
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐆 - " අප්පා, පපා  "

🐨 - " ම්ම්ම්..... "

🐹 - " ඇයි ටේ බබා ?! "

මම හිටියෙ මගේ පවුලෙ අයත් එක්ක dinner එක ගන්න ගමන්.. ඒත් ඒ වෙලාවෙ එකපාරම වගේ මට මතක් වුණු අද දවල් අපේ swimming coach එක්ක සිද්ධ වුණු කතා බහ ගැන මට එයාලට කියන්න හිතුනා.

මගෙ කුකී නම් school ඇරිල ගෙදර ආව වෙලේ ඉදන් ඒක ගැන මගෙන් අහගන්න ලොකු try එකක් දුන්නා.. ඒත් මේ මොහොත වෙනකන්ම ඒ ගැන එක වචනයක්වත් එයාට කියන්න මං මහන්සි වුණේ නෑ.

🐆 - " අප්පා මේකයි... ඊළඟ සතියෙ weekend එකේ අපිට තව Diving competition එකක් තියනවා.. හැබැයි seoul වලින් පිට. ඒකට- "

🐇 - " ආ~ එහෙනම් ඔයා කොහොමත් ඕකට යන්න ඕනි නෑ.. "

එකපාරටම කුකී මැද්දෙන් පැනලා කිව්වා.

🐆 - " shut up කුකී ...
ලොකු අයගෙ කතාවලට මැද්දෙන් පනින්න එපා. "

🐇 - " ඉතින් අනේ... "

🐹 - " හරි හරි දෙන්නම ඕක නවත්තනවලා...
ටේ බබා ඔයා ඒ විස්තරේ කියන්නකො. "

🐆 - " හරි පපා...
ඉතින් ඒ competiton එකට join වෙන අයව අපේ Coach ලා තුන් දෙනත් එක්කම ඒ සතියෙ Thursday හවසට මෙහෙන් එහෙට අරන් යනවලු. Competition එකේ organisers ලා අපිට එහෙන් hotel එකක් book කරලලු තියෙන්නෙ.. ඒ නිසා ආරක්ෂාවයි, සැප පහසුකමුයි ගැන බයවෙන්න දෙයක් නෑ කිව්වා. "

🐨 - " family එකේ කෙනෙක්ටත් යන්න පුළුවන් ද ඔයාලා එක්ක ? "

🐆 - " ඒක නම් බෑ කියලයි කිව්වෙ අප්පා.. අපිව විතරලු අරන් යන්න පුළුවන්.
ඒත් competiton එක නම් ඔයාලට බලන්න එන්න පුළුවන් කියල කිව්වා. ඒක තියන තැනයි වෙලාවයි පස්සෙ කියන්නම් කියල කිව්වෙ "

🐨 - " ම්ම්ම්ම්ම් "

🐇 - " යන්න එපා... "

කතා කරල ඉවර වුණු හැටියෙ මගේ අතකින් අල්ල ගත්ත කුකී ඇස් දෙකේ කදුළුත් පුරෝගෙන මං දිහා බලන් මිමිණුවා..

කොහොමත් මං ඕක බලාපොරොත්තු වුණා නේ... අමුතු දෙයක් නෙවෙයි.
ඒ නිසාම කුකීගෙ පුටුවත් එක්කම එයාව මං ගාවට ඇදල ගත්ත මම පස්සෙ එයාව මට තද කරල තුරුල් කරගත්තා.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Onde as histórias ganham vida. Descobre agora