47 🚩 - ( ' 3')

1.2K 308 40
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐥 - " ටෙටේ !.. "

🐆 - " oh  hyung "

එකපාරටම room එකේ දොර ඇරෙන සද්දෙකුත් එක්ක jimin hyung ගෙ කටහඩ ඇහුනම, මං ඉක්මනට මගේ කදුළුත් පිහිදාගන්න ගමන් ඒ පැත්ත හැරුණා..

🐷 - " කෝ පුතේ පපා ? "

🐆 - " පපා wash එකක් දාන ගමන් hobii uncle "

🐷 - " ඕහ් ! "

අරන් ආපු පලතුරු කූඩෙ room එකේ තිබ්බ stool එක උඩින් තියන ගමන් hobii uncle මං එක්ක කතා කරද්දි jimin hyung හිමීට අපි ගාවට ඇවිත් කුකීගෙ ඇද උඩින් ඉදගත්තා.

🐱 - " ටේ පැටියෝ !
කීයට වගේද කුකීට ආපහු සිහිය එනව කිව්වෙ ? "

🐆 - " doctor නම් කිව්වෙ අද උදේම සිහිය එයි කියලා Yoongi uncle..
ඒත් තාමත් නම්........ "

මම බිම බලාගෙන මිමිණුවා.

🐥 - " බය වෙන්න එපා ටේ බබා.
අපේ කුකීට ඉක්මනට සිහිය එයි. "

ඊළඟ තප්පරේ එහෙම කියන ගමන් jimin hyung මාව තුරුල් කරගත්තෙ මං එයාගෙ පපුවට ඔලුව තියාගෙන මගෙ කදුළු පාලනය කරගන්න උත්සාහ කරද්දි...

.
.
.
.
.
.
.
.

Jimin hyung ලා ඇවිත් පැයක් විතර ගෙවුණා..

මේ වෙද්දි අපි කට්ටියම කාලා බීලා ඉවර වෙලා ඊයෙ cafe එකේදි වුණු ඒ සිද්ධ ගැන කතා කර කර හිටියෙ... ඒත් හැමෝගෙම අවධානෙ විඩින් විඩේ අපේ කුකී පැත්තටත් යොමු වුණේ එයා කීයට නැගිටීද කියලා අපි කවුරුත් නොදන්න නිසා...

ඔහොම කාලය ගත වෙද්දි සෝෆා එකේ ඇන්දට බරවෙලා ලොකු කල්පනාවක හිටපු මාව එකපාරටම ගැස්සිලා ගියේ jimin hyung මහ සද්දෙන් කෑ ගහල කිව්වා දෙයක් නිසා..

🐥 - " අහ්හ්හ් !!!!! කුකී බබා නැගිටලා....!!!!!! "

ඒ අනිත් පැත්තට මම අකුණක් ගැහුව වගේ පුටුවෙන් නැගිට්ටෙ මගේ ඇස් වලිනුත් ආපහු කදුළු බේරෙන්න පටන් ගනිද්දි...

මං බොදවුණු ඇස් වලින් දැක්කා මෙච්චර වෙලා මෙතන හිටපු මගෙ අප්පා, පපා, hobii uncle වගේම Yoongi uncle ලුත් කුකීගෙ ඇද ගාවට දුවගෙන ගිහින් එතන වට වෙලා එයාට මොන මොනවහරි කියනවා... ඒත් මට ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ... හරියට මාව බීරි වෙලා වගේ...

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now