16 🚩 - ( ' 3')

1.1K 284 78
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Next day morning 🌞

🐹 - " ටේ, කුකී.... කෝ දෙන්නම නැගිටින්න දැන්...
අපිට යන්න පරක්කු වෙනවා මෙහෙම ගියොත්..
බලන්න අර jimin hyung ට එකපාරයි මම කතා කලේ.. එයා හොද ළමයා වගේ නැගිටලා wash up වෙන්නත් ගියා...

කෝ නැගිටින්න.... ටේ බබා... "

🐆  - " ආහ්හ් පපා.... නිදාගන්න දෙන්නකො.."

උදේ පාන්දර අපේ කාමරේට ආව පපා, මමයි කුකීයි පෙරවන් හිටපු Duvet එකත් අයින් කරල අපි දෙන්නව මේ විදියට ඇහැරවන්න ගත්තෙ දැන් පැය බාගෙක වගේ ඉදන්... ඊයේ මහ රෑ වෙනකන් ජෝගි නටලා අන්තිමට අපි නිදාගද්දි ගොඩක් පරක්කු වුණ නිසා දැන් දෙන්නම ඉන්නෙ තද නිදිමතක... ඒ නිසාම මමයි කුකීයි අපේ පපාගෙ කන්කරච්චලේ ගානකටවත් ගන්නෙ නැතුව දිගටම බදාගෙන නිදාගත්තා.

ඒත් පපාගෙ මේ කෑ ගැහිල්ල තවත් ඉවසන්න බැරි වුණ තැන මම ලාවට ඇස් දෙක ඇරගෙන එහෙම කිව්වෙ කුකී තවත් මාව තද කරලා බදාගනිද්දි...

🐹 - " නිදාගන්න දෙන්න නෙවෙයි දැන් නැගිටින්න ටේ බබා..

අනික මට කියන්න ඔය දෙන්නට අච්චර ලොකු ඇදක් තියෙද්දි මොන එහෙකටද මේ පොඩි එකේ නිදාගත්තෙ...?
Jimin hyung ට මේක දීලා ඔයාලා ඒකට යන්න එපැයි. "

🐆  - " ම්හ් -....
කුකීට jimin hyung එක්ක නිදාගන්න ඕනි කිව්ව පපා...
ඒකයි මම ඒ ඇද මේ දෙන්නට දුන්නෙ. "

🐹 - " ඔව් මට පේනවා කුකී බබා jimin hyung එක්ක නිදාගෙන තියන ලස්සන...

කෝ නැගිටින්න දෙන්නම දැන්.."

🐇 - " ආශ් පපා යන්නකෝ අලේ දැන්වත්...
අපිට තව නිදිමතයි. "

මගේ බෙල්ල අස්සෙ හංගන් හිටපු එයාගෙ මූණ ටිකකට වත් අහකට ගන්න මහන්සි නොවී ඒ ගමන කුකීත් එහෙම කෑ ගැහුවෙ අපේ පපාව ටිකක් කේන්ති ගස්සල.

🐹 - " හරි මං යන්නම්...
හැබැයි තව විනාඩි 20 ක් ඇතුලත ඔය දෙන්නා ලෑස්තිවෙලා breakfast එක ගන්න නාවොත් මම අප්පට කියනවා මේ trip යන එක නවත්තල අදම ආපහු ගෙදර යන් කියල...... තේරුණාද !

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now