39 🚩 - ( ' 3')

1.2K 309 57
                                    


➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

කුකී බබා call එක cut කරපු නිසා මං අනිත් පැත්තට ගිහින් එයාට messege එකක් දැම්මෙ මොකද, දැන්ම එයාව පොඩ්ඩක් ශේප් කරගත්තෙ නැත්නම් පහු පහු වෙද්දි වැඩේ අමාරු වෙන නිසා..
කොහොමත් දැන් ඔයා ඇද උඩට වෙලා ඉන්නව ඇත්තෙ තරහෙන් පුපුර පුපුර... මට ඒ මූණ මැවිල පේනවා. !

📤 Koo baby ❤👥

  " කුකී.. "
                seen


"........."


" බබා... "
                seen


" ........ "

" මැණික reply එකක් දාන්නකො.
මං දන්නව ඔයා messege ටික බලනව කියල."

" ඇයි එයා ඔයාගෙ කාමරේ ?"

" මේ අහන්නකො කුකී බබා..
Yoojun hyung ව මම බලෙන් මෙතනට ගත්ත නෙවෙයි.
අපිව Rooms වලට බෙදුවෙ අපේ Coach.
ඉතින් මං කොහොමද අපේ coach ගෙ තීරණේට නෑ බෑ කියන්නෙ,
පොඩ්ඩක් හිතන්නකො බබා. "

" ඒත් මං කැමති නෑ ඔයා එයා එක්ක ඉන්නවට. "

" දවස් දෙකයි නෙ කුකී...
අනික අපි room එකේ ඉන්නෙත් නිදාගන්න ටිකට විතරයි..

ඒ වෙලාවටත් මං ඉන්නෙ මගේ ඇදේ, එයා එයාගෙ ඇදේ.
අපි එකට නිදාගන්නව කියලත් නෙවෙයි නෙ බබා.. "

" ඒත් ටෙටේ... "

" හරි හරි දැන් ඕක නවත්තන්න.
කියන්න ඔයා wash දැම්මද !
කෑම කාලා ද"

wash දැම්ම. තාම කෑවෙ නෑ. "

" ම්ම්ම්ම්ම්..
තව ටිකකින් කන්න බබා.
මං නිදාගන්න කිට්ටු වෙලා ආපහු පාරක්
ඔයාට call එකක් ගන්නම්කො හරිද !

" හ්ම්.
I miss you hyung.❤ "

" me too kookie.❤ "

අම්මෝ දැන් තමයි නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් !...

.
.
.
.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Wo Geschichten leben. Entdecke jetzt