19 🚩 - ( ' 3')

1.1K 259 59
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐇 - " අහ්හ් ටෙටේ.. "

මම මගේ Short එක ඇගට දාගත්ත විතරයි.... එකපාරටම Bathroom එක ඇතුලෙන් පොඩි සද්දයක් එක්ක කුකීගෙ කෑගැහිල්ල ඇහුනා..

🐆 - " බබා ඔයා වැටුනද ! "

🐇 - " ටෙටේ " 😭😭😭

' ආශ් මේ මෝඩයා '

අතේ තිබ්බ මගේ T එකත් ඉක්මනට ඇද උඩට විසි කරපු මම ආපහු Bathroom එක ඇතුලට දිව්වා...

මම යද්දි කුකී Bathtub එක ළඟ බිම ඉදගෙන අඩනවා.

🐇 - " ටෙටේ..."😭😭

🐆 - " මොකෝ මේ !
සබන් පිටින් සර්කස් දාන්න ගියාද.?"

🐇 - " අනේ බනින්න එපා...
මට රිදෙනවා "😭😭

🐆 - " හරි හරි කෝ එන්න මගෙ බබා...
දැන් ඔය අඩන එක නවත්තන්න.. "

එහෙම කිය කිය කුකීගෙ අත් දෙක යටින් අතදාලා එයාව නැගිට්ටව ගත්ත මම එයාගෙ ඇගේ තිබ්බ සබන් ටිකත් හෝදවලම Bathroom එකෙන් එළියට අරන් ආවා..




පස්සෙ එයාව ඇද උඩින් ඉන්දවලා එයාගෙ මුලු ඇගම ටවල් එකෙන් පිහිදැම්ම..
ඒත් ඉතින් අඩන බබා නම් තාමත් අඩනවා...

🐆 - " කොහෙද රිදෙන්නෙ ?!
ම්ම්ම්ම්ම් ... "

එයාව පිහිදාපු ටවල් එක පැත්තකින් තියලා මම එයාගෙන් ඇහුවා..

🐇 - " මගේ කකුල පෙරලුනා..
කොන්දත් ඇනුනා.."

🐆 - " ඉන්නකො මම බාම් එකක් අරන් එන්නම්. "

පස්සෙ මං First aid box එකෙන් බාම් එකකුත් අරන් ඇවිත් කුකීව ඇදේ ඇල කරලා එයාගෙ කොන්දෙයි කකුලෙයි ඒක ගාලා හොදට අතගෑවා.. ඒත් එයා තාමත් හිමීට අඩනවා..

🐆 - " ඉක්මනට රිදෙන එක අඩුවෙයි බබා...
කෝ දැන් අඩන්න එපා.

ඉන්නකො මම ඔයාට ඇදුමක් අරන් එන්නම්.."

🐇 - " ටෙටේ... "

මම ඇදෙන් නැගිටින්න හදනකොටම ආපහු කුකී මට කතා කලා.

🐆 - " ම්ම්ම්ම් "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now