03 🚩 - ( ' 3')

1.6K 292 23
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Jin, පහුවදා උදෙන්ම නැගිටලා මුලින්ම දිව්වෙ පොඩි පැටවු දෙන්නා නිදන් හිටපු කාමරේට.... කලින් දවසෙ පොඩි දෙන්නා නිදාගද්දී ගොඩක් රෑ වුණ නිසා ඒ දෙන්නා මේ වෙනකනුත් නැගිටලා හිටියෙ නෑ... එකිනෙකාට තුරුල් වෙලා සැපට නිදි ඒ දෙන්නම.... ඒක දැකලා කටපුරා හිනාවුණු Jin ඊටපස්සෙ kitchen එකට ගියේ එයාලගෙ breakfast එක ready කරන්න..

ටික වෙලාවකින් ඇඟ මැලි කඩ කඩ Kitchen එකට ගෑටුව Namjoon, breakfast එක හදමින් හිටපු එයාගෙ ආදරණීය husband Jin ව backhug කලා..

🐹 - " ohh ඔයා නැගිට්ටද?... Good morning ජුනී...
මං මේ වැඩේ ඉවර කරලම ඔයාව නැගිට්ටවන්න යන්නයි හිටියෙ..."

🐨 - " ම්ම්ම්ම්ම... Good Morning හනී..."

🐹 - " කිරි එකක් දාලා දෙන්නද ඔයාට බොන්න...? "

🐨 - " එපා මං දාගන්නම් හනී...
පැටවු දෙන්නා තාම නිදිද ? "

🐹 - " ඔව් ඔව්....  මං නැගිට්ට ගමන්ම ගිහින් එයාලව බලලා ආවෙ...
දන්නවද ජුනී... ඒ කුකී කියන පොඩි එකා නින්දෙන්ම අපේ ටෙටේ ව බදාගෙන... දෙන්නා තුරුල් වෙලා නිදි..."

🐨 - " ඒ පොඩි එකා නම් පවු හනී... "

🐹 - " ඔයා අද ඒ ළමයගෙ විස්තර ටිකක් හොයාගෙන එන්නකො ජුනී...
අඩුම ගානෙ ඒ බබාගෙ නමයි වයසයි වත්..."

🐨 - " මට පුළුවන්...
කොහොමත් මං අද station එකට යනවා ඒ case එක ගැන ටිකක් විස්තර හොයල බලන්න... සමහර විට මං එන්න රෑ වෙයි...
ඔයා පොඩි දෙන්නවත් බලාගෙන පරිස්සමෙන් ඉන්න හරිද!.."

🐹 - " හ්ම් හරි ජුනී..."

🐨 - " අද cafe එකට යනවද ඔයා?.."

🐹 - " දවල් වෙන්න යන්නම්.."

🐨 - " හ්ම් හරි.... ඒත් කුකී ගැන කාටවත් ඇත්ත කියන්න එපා හනී..."

🐹 - " මට තේරුණා ජුනී..."

🐨 - " හ්ම්ම්ම්. "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now