24 🚩 - ( ' 3')

1.2K 277 25
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Next day 🍒

ඊයේ හවස school ඉවර වෙලා ආපු වෙලේ ඉදන් කුකී මා එක්ක කතා කලේ වචන දහයක් පහළොවක් වගේ... මොකක් හරි දේකට එයා මං එක්ක ටිකක් තරහින් හිටියෙ..
සමහර විට අර මං කාමර මාරු කරන්න ඕනි කිව්ව seen එකට වෙන්න ඇති... මම හිතුවෙ එහෙම..

අද උදෙත් මං කුකීට කලින් නැගිට්ටා... කුකී නම් මාව බදාගෙන සැප නින්දෙ..
එයා මං එක්ක කොච්චර තරහින් නිදාගත්තත් රෑ ජාමෙ නින්දෙන්ම එයා මට තුරුල් වෙනවා... සමහර විට ඒ පුරුද්දට වෙන්න ඇති !...
කොහොම හරි අදත් වෙනද වගේම එයාගෙ ඇගෙන් බාගයක් තිබ්බෙ මගේ ඇග උඩ...

' ඇයි කුකී අපි දෙන්නා එකම පවුලකට අයිති වුණේ...
එහෙම වුණේ නැත්නම් මට ඔයාව මගේ කරගන්න තිබ්බ නේද !...
ඔයත් මට කැමති වෙයි නේද එහෙම වුණොත්.....
මොකද එදා ඔයා මට අකමැති වෙන්න හේතුවකට කිව්වෙ අපි දෙන්නා සහෝදරයො වුණ එකනේ..'

මං එයා දිහා බලාගෙනම හිතුවා...

කුකී දිහා ටිකක් වෙලා බලන් ඉදලා එයාට නොදැනෙන්න එයාගෙ නලලෙන් යන්තමට තොල් තබ්බ මම පස්සෙ එයාට කලින් Bathroom එකට ගිහින් Wash up වුණා...









🐇 - " ඇයි මාව ඇහැරුවෙ නැත්තෙ "

මම Bathroom එකෙන් එළියට එද්දිම දොර ගාවට හිටගෙන හිටපු කුකී එකපාරටම මගේ ඇගට ගොඩ වුණේ හරියට මං ලොකු වැරැද්දක් කරල වගේ..

🐆 - " මොකද මේ උදේ පාන්දර බොරුවට කෑ ගහන්නෙ..

මං දැන් එළියට ආවෙ ඔයාව නැගිට්ටවන්නත් බලාගෙන තමා..
ඒත් ඉතින් ඔයා නැගිටලනෙ..
වැඩේ හරි.."

මං ඔහේ කියල දැම්මා.

🐇 - " ඔයා දැන් මට වෙනස්‌කම් කරනව ටෙටේ "

🐆 - " ඔව් වෙන්න ඇති..
මම මේ ඔයාගෙ hyung ගෙ සීමාවෙ ඉන්න උත්සාහ කරනවා. "

ඊයේ හවස ඉදන් කුකීගෙ හැසිරීමත් එක්ක මං පොඩි ඔරොප්පුවකින් හිටපු නිසා මාත් හරහටම කතා කලා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now