11 🚩 - ( ' 3')

1.2K 255 103
                                    


කලින් chapter එක කියෝපු නැති අය ඉක්මනට දුවල ගිහින් ඒක කියෝලා එන්න... මම හේතුවක් දන්නෙ නෑ.. ඒත් ඒකෙ reads, votes කලින් ඒවට වඩා ටිකක් අඩුයි..
ඔයාලට notification ආවෙ නැද්ද දන්නෙ නෑනේ...😊



➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡


<<TIMEPASS ⏳⏳>>

අද තමයි jimin hyung ගෙ birthday එක...

මීට කලින් ඉදන්ම hyung ගෙ birthday එක දවසට අපි හැමෝම එහෙ ගිහින් එයාලා එක්ක birthday celebrate කරන එක අපේ පුරුද්දක්... මොකද අපේ අප්පගෙයි පපාගෙයි හොදම යාලුවො තමා jimin hyung ගෙ අප්පයි පපයි...

ඉතින් අදත් මමයි කුකීයි school ගිහින් ආවාට පස්සෙ දෙන්නත් එක්කම මේ ලෑස්ති වෙන්නෙ jimin hyung ලගෙ ගෙදර යන්න...

🐇 - " ටෙටේ... "

🐆 - " ම්ම්ම්ම්ම් "

🐇 - " ඔයා මොකද්ද අදින්නෙ ? "

දෙන්නත් එක්කම wash දාලා Bathroom එකෙන් එළියට ආවට පස්සෙ කුකී මගෙන් ඇහුවෙ මම closet එක දිහා බලාගෙන අදින්න ඇදුමක් ගැන හිතද්දි..

🐆 - " මාත් තාම හිතනවා කුකී... "

🐇 - " මේ අහන්නකො ටෙටේ hyung.....
අද අපි දෙන්නා එකම විදියට අදින්නෙ නැතුව වෙනස් ඒවා අදිමුද? "

🐆 - " මොකද මේ හදිස්සියෙම!
මීට කලින් කවදාවත් අපි වෙනස් ඒවා ඇදලා නෑනේ කුකී.."

🐇 - " නෑ.. මේ... නිකන් නිකන්...
පොඩි වෙනසකටත් එක්ක..."

' ඇයි කුකී මේ....? ඔයා ඔහොම හැසිරෙද්දි මට ගොඩක් රිදෙනවා.. '😔💔

🐆 - " ඔයාගෙ කැමැත්තක්.. "

එහෙම කිව්ව මම අතට අහුවුන ඇදුම අරගෙන closet එක ගාවින් අයින් වුණා.

🐇 - " ටෙටේ.... ඔයා තරහ වුණාද මං එක්ක.. "

🐆 - " ...... "

🐇 - " අනේ ටෙටේ hyung.. "

ඒ ගමන මගේ ගාවට ඇවිත් මගේ අතේ එල්ලුන කුකී පොඩි එකෙක් වගේ මගෙන් අහනවා..

🐆 - " මෙතන බොරුවට මගෙ ඇගේ එල්ලෙන්න නැතුව ගිහින් ඇදුමක් ඇදගන්න... ඔයා දන්නවනෙ මට ඔයා එක්ක තරහ වෙලා ඉන්න බෑ."

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now