48 🚩 - ( ' 3')

1.2K 302 126
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐆 - " ඕකෙ සිරි නරඹන්න නෙවෙයි බබා.
දැන් ආපු වැඩේ කරන්න.. "

Washroom එක ඇතුලෙ තිබ්බ කොමඩ් එක ළඟට ගිහිල්ලා එතන හිටගත්ත වෙලේ ඉදන් හතර වටේට ඇස් යව යව වටපිට බලන කුකීට මම ටිකක් තදින් කිව්වා.

🐇 - " පොඩ්ඩක් ඉන්න අනේ..
මම දැන්නෙ මේක ඇතුලට ආවෙ.. "

🐆 - " දැන්නෙ ආවෙ කියන්නෙ...
ඔයා ආපු වෙලාවේ ඉදන් කලේ වටපිට බලන එකනේ..

කෝ ඉක්මන් කරන්න මැණික.
ඔයාට වැඩි වෙලා හිටගෙන ඉන්න හොදත් නෑ.."

🐇 - " හරි හරි අප්පා...
බොරුවට කෑ ගහන්න එපා. "

🐆 - " එහෙනම් ඉක්මන් කරන්න "

ඔන්න ඒ ගමන නම් එයා මටත් ඔරවලා ඒ ඇදගෙන හිටපු Hospital pant එක ටිකක් පහලට පාත් කරගන්න try කලා... ඒත් ඒක එයාට ටිකක් අමාරුයි මොකද එයාගෙ අත් දෙකටම කැනියුලා ගහල තියන නිසා..

🐆- " කෝ ඉන්න මැණික .
ටෙටේ උදවු කරන්නම්."

ඊළඟ තප්පරේ එහෙම කියපු මම එයාගෙ පෑන්ට් එක පහත් කරල ගැජට් එක ඉස්සරහට ඇල්ලුවම එයා ශේප් එකේ වැඩේ කරන්න පටන් ගත්තා.

🐇 - " ටෙටේ.. "

🐆 - " ම්ම්ම්ම්ම් "

🐇 - " ඔයා දන්නවද,
අද උදේ මට යන්තමට වගේ ඇහුනා ඔයා මගේ ඇද ළඟ ඉදන් මට කියවපු ඒවා.."

🐆 - " ඇත්තටම !? "

🐇 - " හ්ම්... ඇත්තටම..
ඉතින් මම ඇස් අරිද්දි ඔයාවයි එතන බලාපොරොත්තු වුණේ..
ඒත්.... ඒත් එතන හිටියෙ jimin hyung..
ඔයා නෙවෙයි."

🐆 - " ම්ම්ම්ම්ම්..."

🐇 - " ඇයි ඔයා මගේ ළඟට එන්න පරක්කු වුණේ ටෙටේ!
මං ඒ වෙලේ හොදටම දැක්කා ඔයා අර ඇද ඉස්සරහින් තිබ්බ සෝෆා එක ළඟ හිටගෙන ඉන්නව.. මම බලන් හිටියා ඔයා මගේ ළඟට එනකන්.. ඒත් පස්සෙ ඔයා එතනින් යන්න ගියා.
මට ගොඩක් දුක හිතුනා. "

කුකී එහෙම කිව්වෙ එයාගෙ මූණත් බෙරි කරගෙන.

🐆 - " sorry බබා..
ටෙටේ ඒ වෙලාවෙ මූණ හෝදගන්න ආවනෙ. "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now