23 🚩 - ( ' 3')

1.2K 271 60
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Next day morning 🌝

ඊයේ රෑ මට කීයට නින්ද ගියාද කියන්න මම දන්නෙ නෑ.. කොහොමහරි උදේ මම නැගිටිද්දි වෙලාව 6.45 යි...

කුකී හිටියෙ මගේ එක අතක් එයාගෙ අතක් එක්ක පටලවන්, කකුලකුත් මගේ ඇග උඩින් දාගෙන මගේ බෙල්ලයි උරහිසයි අස්සෙ එයාගෙ මූණ ඔබන්..

' මගෙ කුකී...
මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ... '

කුකීගෙ ඔලුවට මගේ ඔලුව හේත්තු කරලා ලොකු හුස්මක් අරන් පිට කරපු මම මිමිණුවා...

කුකීව ඇහැරවන්නෙ නැතුව දිගටම මෙහෙම තියන් ඉන්න මට ඕනි වුණත් අද අපිට ඉස්කෝලෙ යන්න තියන නිසා මම එයාට කතා කරන්නයි හැදුවෙ..

ඒත් එතකොටම අපේ room එකේ දොර ඇරගෙන ඇතුලට ආවෙ අපේ පපා..

🐹 - " Good Morning ටේ බබා.."

🐆 - " Good Morning පපා.."

🐹 - " දැන් ඔයාගෙ ඇගට කොහොමද!
පාන්දර බලද්දි නම් උණ තිබ්බෙ නෑ... "

🐆 - " දැන් නම් අවුලක් නෑ පපා..
ඔලුව කැකුමත් හොදයි."

පපා මගේ උණ බලද්දි මම හිනාවෙලා කිව්වා.

🐹 - " ඒත් අද ඔයා school යන්න එපා පැටියො ..
අද දවස ගෙදර ඉදන් ටිකක් rest කරලා හෙටම යන්න..

මාත් අද cafe එකට යන්නෙ නෑ... "

🐆 - " හරි පපා.. "

🐹 - " කුකී අද school යයිද දන්නෙ නෑ...
ඔයා යන්නෙ නැති නිසා එයත් ගෙදර ඉදී.."

🐆 - " නෑ නෑ පපා... කුකී අද school යයි..
එයාට දැන් නැගිට්ටවන්න ඕනෙ.. නැත්නම් පරක්කු වෙනවනේ.. "

🐹 - " ඇයි අද school එකේ මුකුත් විශේෂ දෙයක් තියනවද ! "

මම ඒකට කිසිම උත්තරයක් දුන්නෙ නෑ... හිනාවුණා විතරයි...







කොහොම හරි අපේ පපා විනාඩි පහකටත් වඩා වැඩි වෙලාවක් එකදිගටම බෙරිහන් දීලා යන්තන් කුකීව නැගිට්ටනව ගත්තා.... පස්සෙ එයා අපේ කාමරෙන් එළියට ගියේ School යනවනම් ඉක්මනට ලෑස්තිවෙන්න කියල කුකීට කියාගෙන.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now