06 🚩 - ( ' 3')

1.4K 265 17
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

එදා රෑ Namjoon ගෙදර ආවෙ නෑ.. එයා හිටියෙ police station එකේ. මුළු රැයම අවධියෙන් Jeon family එකේ murder එක ගැන විමර්ශන කටයුතු සිදුකරපු එයා පහුවදා උදේ 9 ත් පහුවෙලා තමන්ගෙ ගෙදරට ආවෙ ටිකක් නිදාගන්න හිතාගෙන..

🐹 - " ohh ජුනී.. ඔයා ඇවිත්... "

Namjoon ගෙ car එක ගෙ ඉස්සරහ නවත්තන සද්දෙ ඇහුන නිසා සාලෙට වෙලා පොඩි දෙන්න එක්ක සෙල්ලම් කර කර හිටපු Jin ඉක්මනට ගිහින් දොර ඇරලා එයාට ඇතුලට එන්න උදවු කලා.

🐨 - " හරිම මහන්සී හනී.. "

🐹 - " යන්න ඔහොම්මම ගිහින් hot water වලින් Wash එකක් දාගන්න ජුනී. ඊට පස්සෙ එන්නකො පහලට මොනහරි ටිකක් කන්න. "

🐨 - " හ්ම් හරි."

පොඩි දෙන්නට තාම එයාලගෙ අප්පා Namjoon ගෙදර ආපු එක ගැන සිහියක් තිබ්බෙ නෑ.. මොකද එයාලගෙ සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබ්බෙ එයාලා හද හද හිටපු building box වලට.

ඒ නිසාම හිමීට එයාලට නොපෙන්නන තරප්පු පෙළ නැගලා උඩට ගිය Namjoon විනාඩි ගණනක wash එක් දාගත්තට පස්සෙ සැහැල්ලු ඇදුමකුත් ඇදගෙන පහලට ආවා.

🐨 - " කෝ මගෙ පැටවු දෙන්නා... ඔන්න අප්පා ගෙදර ආවා ..."

🐆,🐇 - " අප්පා...."

ඔන්න එතකොට තමයි පොඩි දෙන්නට එයාලගෙ අප්පව පෙනුණෙ. ඔක්කොම සෙල්ලම් බඩු පැත්තකට විසිකරලා දුවගෙන ගිහින් Namjoon ගෙ කකුල් දෙකේ එල්ලුනු පොඩි දෙන්න හයියෙන් හිනාවෙන්න ගත්තෙ ආපහු එයාලගෙ අප්පව දකින්න ලැබුණු සතුටට වගේ.

🐹 - " ජුනී එන්න කන්න..."

Namjoon ට කෑම එකකුත් බෙදලා ඒක dinning table එක උඩින් තිබ්බ jin එහෙම කියාගෙන සාලෙට එද්දි එයා දැක්ක දේ නිසා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

🐹 -  " Aegyo....  මේ මොකද මේ !?
චූටි කූඩැල්ලො දෙන්නෙක් වගේ අප්පගෙ කකුල් දෙකේ එල්ලලා...

කෝ එන්නකො දෙන්නම පපා ගාවට. අප්පට කන්න ඕනිනෙ. "

🐆 - " බෑ පපා...
ටෙටේ ත අප්පා ඕනි. "

🐇 - " කුකීටත් "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now