44 🚩 - ( ' 3')

1.3K 312 119
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මමයි, කුකීයි හිටියෙ අපේ ඇද උඩ ඇලවෙලා....

කුකී මාව තද කරල බදාගෙන මගේ පපුව උඩින් ඔලුව තියන් එයාගෙ කදුළු වලට නිදහසේ ගලන් යන්න ඉඩ දුන්නෙ කිසිම සද්දයක් කරන්නෙ නැතුව.... මාත් එයාට ඇති පදම් එහෙම ඉන්න දීලා එයාගෙ ඔලුව දිගටම අතගගා හිටියා..

ඔහොම ඉන්න ගමන් මම දිගින් දිගටම හිතුවෙ මීට ටික වෙලාවකට කලින් අපේ අප්පයි පපයි අපිට කිව්ව කතාව ගැන...

.
.

Flashback

🐨 - " මගෙ පැටවු දෙන්න දැනටමත් දන්නවනේ අපි ඔයාලගෙ ඇත්තම දෙමව්පියො නෙවෙයි කියලා. නේද! "

🐆 - " අප්පා ! ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ.
ඔයාලා තමයි අපි දෙන්නගෙ දෙමව්පියෝ. "

🐇 - " ඒක තමයි.
මොනාද ඔයාලා මේ කියවන්නෙ! "

🐹 - " කුකී, ටෙටේ.... ඔයාලට මතකද අපි කියලා තියනවා කුකීව අපිට හම්බුනේ එක Car accident එකකින් කියලා. "

පපා එහෙම කිව්වම මමයි කුකීයි දෙන්නම හිමීට ඔලුව වැනුව.

🐨 - "ම්ම්ම්ම්ම්....
ඉතින් කුකී බබා, ඔයා දැන් ඔයාගෙ නම Kim Jungkook කියල පාවිච්චි කලත් හරියටම කිව්වොත් ඔයා Jeon Jungkook.. Jeon තමා ඔයාගෙ ඇත්තම නම. "

🐆 - " Jeon !!
මට ඒ නම හොදට අහල පුරුදුයිනෙ අප්පා. "

🐇 - " Jeon cooperation.
ටෙටේ ඔයාට මතකද ඒ company එක තමයි ගිය අවුරුද්දෙ මෙහෙ ලොකුම අලාභය වාර්තා කලේ... "

🐆 - " අන්න හරි. "

🐇 - " එතකොට මාත් ඒ පවුලෙ කෙනෙක්ද පපා..!? "

කුකී ගොඩක් පුදුමෙන් වගේ අපේ පපාගෙන් එහෙම ඇහුවම පපා හිමීට ඔලුව වැනුවෙ ඒක ඇත්ත කියන්න.

🐨 - " ඒත් ඇත්තටම ඔයාලා පුංචි කාලෙදි මෙහෙ හොදම Business එක වුණේ Jeon cooperation එක... එතකොට ඒකෙ ceo ඔයාගෙ අප්පා. "

🐆 - " කුකීගෙ අප්පා !? "

🐨 - " හ්ම්... "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now