54 🚩 - ( ' 3')

849 202 40
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මේ වෙනකොට Taehyung ව වගේම Jungkook වත් එක ළඟ පුටු දෙකක ඉන්දවල ගැටගහල තිබ්බෙ.

Jungkook නම් තාමත් Taehyung දිහා බල බල ඉකිගගහ අඩන ගමන්..
මොකද ඒ අහිංසකය ඉන්නෙ දැන් හොදටම බය වෙලා.

එතන මේ වෙලාවෙදි සිද්ධ වෙන්නෙ මොකද්ද, ඒවට එයා කොහොමද react කරන්නෙ ඕනෙ කියලාවත් හිතාගන්න බැරි තරමට Jungkook ගෙ මනස මේ වෙද්දි අවුල් වෙලා තිබ්බ.
එයාට ඕනි වුණු එකම දේ එයාගෙ ටෙටේ hyung ගෙ උණුහුම විතරයි. ඒ උණුහුමේ එයාට දැනෙන ආරක්ෂාව, ආදරේ, සැනසීම විතරයි...

ඒ හින්දමයි එයා Taehyung දිහා බල බල දිගටම ඇඩුවෙ.

👹 - " අහ්හ්හ්ර් ! නවත්තපන්.... !!!
නවත්තපන් ඔය කෙදිරිගාන එක මූසලයා. ! "

විනාඩි කීපයක් යනකන් කිසිම කතාවක් නැතුව මේ දෙන්නා දිහා බලාගෙන හිටපු Moon-Seok පස්සෙ ඕනිවටත් වඩා කේන්තියෙන් කෑ ගහලා Jungkook ට සැර කම්මුල් පාරක් ගැහුවෙ Jungkook තවත් සද්දෙන් අඩන්න පටන් ගනිද්දි.

🐆 - " එයාට ඉන්න දීපන් බූරුවො "

👹 - " උඹත් ! උඹත් කට වහගනින්. !
නැත්නම් මං මේකව උඹේ ඇස් ඉස්සරහම කෑලි කපනවා. "

🐆 - " අහ්හ් !! එයාට ඉන්න දීපන්. "

👤 - " බොස්! බොස් අපිට ප්‍රශ්නයක්! "

👹 - " f*cking as*hole !
තමුසෙට... තමුසෙට කොහෙන් ආපු හයියක්ද- "

👤 - " s-so-sorry බොස් ! ඒත් මේක ගොඩක් වැදගත්. "

තමන්ගෙ ඉනේ ගහගෙන හිටපු පුංචි කිනිස්සක් අරගෙන ඒක Jungkook ගෙ බෙල්ලට තියල තද කරන් හිටපු moon-Seok ගෙ අවධානෙ එකපාරටම වෙනස් වුණේ එතනට කෑ ගහගෙන ආපු එයාගෙ ගෝලයෙක් නිසා..

ඒකට moon-Seok ට ගොඩක් කේන්ති ගියා.
ඒ හින්දයි එයා Jungkook ව අත ඇරලා ගිහින් ඒ ගෝලයගෙ බෙල්ලට කිනිස්ස තද කලේ !

ඒත් ඒ ගෝලයා ඊට පස්සෙ කිව්ව දේ නිසා moon-Seok ගෙ අතේ තිබ්බ කිනිස්ස එහෙම්මම බිමට අතෑරුනා.

👤 - " officer Namjoon අපි ඉන්න තැන හොයාගෙන බොස් !
තව විනාඩි 15 ක් වගේ ඇතුලත එයාලා මෙහෙට එයි. "












OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now