End

1.5K 238 97
                                    
IF 2 HEARTS ARE MEAN TO BE TOGETHER , NO MATTER HOW LONG IT'S TAKES , HOW FAR THEY GO , HOW THOUGH IT SEEMS...FATE WILL BRING THEM TOGETHER TO SHARE THEIR LOVE FOREVER

__________

නොහිතූ මොහොතක , නොහිතූ විදිහට , අහම්බෙන් මට හමුවුන පුංචි සුරංගනාවිය ඔයා.......

මගේ විදිය ඔයා වෙනස් කෙරුව...ම්ම්ම්....නෑ.....ඔයාගෙ විදියට මං වෙනස් වුනා....ඒක වෙන්න ඇති ආදරය....

දන්නව දෛවය හැමදේම තීරණය කරල....ඒත් මට ඔයාට ආදරය කරන්න ඉඩ දෙන්න.....

මට බයයි....අපේ ආදරයට දෛවය ඊර්ෂ්‍යා කරයි කියල....මට බයයි...ඔබව අහිමි වෙයි කියල....

මං ළඟට එන්න....මගේ වෙන්න....මං ඔයාට ආදරෙයි....කියා ගන්න බැරි තරමටම.....

මගෙ සුදු රෝස මල...ඔයා පිවිතුරුයි හැම දේටම වඩා....ඉතින් මගේ වෙන්න....ඇයි තවත් බලා ඉන්නෙ....

   Jimin

-------------

හරිම අහම්බෙන් මට මුණ ගැහුනෙ ඔයා....ඒක පිස්සු මතකයක්....ඔයා ගැන හිත හිත එදා දවසම මං හිනා වුනා මතකයි....

නපුරු ආඩම්භරකාරය කවදාවත් මං ළඟ පූස් පැටියෙක් වෙයි කියල හිතුවෙ නෑ.....

ඔයාගෙ වෙන්න කියල ඔයා ඉල්ලන හැම වතාවකම ඔය ඇස් දිලිසෙන්නෙ ආදරය පුරෝගෙන....ඉතින් කොහොමද මං තවදුරටත් ඔයාගෙ නොවී ඉන්නෙ....

ආදරෙයි ඔයාට....ස්තූතියි මට ආදරය කියල දුන්නට....ඔයත් එක්කම ජීවිතය ගෙවන්නට පෙරුම් පුරමි.....අපි දෙදෙනාම දනිමු.....ඔබ මගේය මා ඔබේය.....

    Yuna

____________________________________

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාවට මං මේ විදිහට හරිම ඉක්මන් අවසානයක් දුන්න ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාවට මං මේ විදිහට හරිම ඉක්මන් අවසානයක් දුන්න ඉතින්. මේ කාලය පුරාම මාත් එක්ක රැඳිල හිටිය මගෙ බබීල හැමෝටම ගොඩාරියක් ස්තූතියි. මං හිතනව ඔයාල මේ කතාව ආදරයෙන් වැළඳ ගන්න ඇති කියල. මගෙ කලින් කතාවලට සාපේක්ෂව මේ කතාවට තිබුනෙ අඩු වීව්ස් උනත් ඔයාල ගොඩක් දෙනෙක් මේ කතාව එක්ක අවසානය දක්වාම රැඳිල හිටිය කියල මං දන්නව. අවසානෙටවත් කතාව ගැන අදහසක් කියාගෙන යන්න ඉතින්. තවත් අලුත් කතාවකින් හමුවෙමු. (කොයි කාලෙ එයිද කියල තාම දන්නෙ නෑ) ඔයාලට ඊළඟ කතාව ඕනෙ මොන වගේද කියලත් කියාගෙන යන්නකෝ.

God's Angle (Completed)Where stories live. Discover now