🌬️6

1.2K 246 50
                                    

♥️"හෙලෝ ජන්කුක්ශි..."

🖤"ජන්කුකෙක් නෙමේ මම.."

♥️"මම කිව්වෙ..?"

කතා කරන්නෙ එයා කියල තේරුනත් බොරුවට එහෙම ඇහුවෙ එයා මොනාද කියන්නෙ කියල බලන්න. අනික එයා මොකද ජන්කුක්ගෙ ෆෝන් එකෙන් මට කතා කරන්නෙ.

🖤"මම කියන්නෙ මම...දැනටමත් මාව අඳුරගත්ත කියල දන්නව. බොරුවට රඟපාන්න ඕනෙ නෑ"

♥️"ඇයි දැන් කතා කරේ. අනික මේක ජන්කුක්ගෙ ෆෝන් එකනෙ"

🖤"කතා කරේ අර තමුසෙගෙ ex ද කාගෙන්ද මන්ද ඈත් වෙලා ඉන්න කියන්න"

♥️"මොකද්ද.?"

මෙයා කොහොමද එයා ගැන දන්නෙ. අනික මෙයාට වැඩක් නෑනෙ මං කාත් එක්ක හිටියත්.

🖤"කිව්ව දේ ඇහෙන්න ඇතිනෙ"

♥️"ඒත්......"

🖤"ඊළඟ පාර ආවම මතක් කරලම කිස් එක ඉල්ලගන්න...හරිද බේබි"

මොකක්....ශිට්...මුකුත් කියන්නත් කලින් ෆෝන් එක තිබ්බනෙ. කිස් එකක් ගැනම කියවනව. මෝඩය බූරුව ගොන් වස්ස

________________

Jimin's pov

යූනා....ඒ පිස්සු කෝලමට ජන්කුක්ගෙ ෆෝන් එකෙන් කෝල් එකක් අරන් කිස් එක ගැනත් මතක් කරලම මම කෝල් එක එන්ඩ් කරේ. දැන් තරහින් පුපුර පුපුර ඇති.

💜️"ආහ්...ආහ්...මොකද මේ මල් මල් හිනාවක් දාන්නෙ මෙයා"

ටේහ්‍යුන් ඇදල පැදල කිව්වම තනියෙන් හිනා වෙවී හිටිය මම හරි ලෝකෙට ආව. මේ කෙල්ල මට කරල තියෙන දෙයක්.

💚"පේන විදිහට අස්ලාන් යුව රජුටත් අපේ ලව් ගොඩස් වැඩක් සෙට් කරල වගේ"

🖤"මොනාද දැන් ඔය කියවන්නෙ"

💚"ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. කොහොමත් යූනා කියන්නෙ දැක ගමන් හිත යන කෙල්ලෙක්"

💜️"ඇයි උඹත් එයාට ට්‍රයි කරේ.."

💚"මේ මම...මං එයාට ට්‍රයි කරේ නෑ. පොඩි එකක් තිබ්බ විතරයි"

🖤"ඒ තිබ්බ පොඩ්ඩත් අයින් කර ගත්තොත් හොඳයි"

💚"අම්මෝ...බලන්නකො මෙයාගෙ ආදරේ"

God's Angle (Completed)Where stories live. Discover now