🌬️16

1K 201 18
                                    

❤️"දැන් අපි කොහෙද යන්නෙ..."

කට පියාගෙන ඉන්නම බැරි තැන මං එයාගෙන් ඇහුවෙ.

🖤"විශේෂ තැනකට නෙමේ. ඒත් ඔයා එතනට ආස වෙයි."

එයා ගැඹුරු ඒත් ආදරණීය කටහඬකින් කිව්වෙ. මගෙ හිත මටම මෙල්ල නැති නිසා මං එයාගෙ කම්මුලකට දෙතොල තිබ්බ.

මගෙන් එයාට ලැබුන පළවෙනි හාදුවනෙ. වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම එයා මගෙ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්.

 වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම එයා මගෙ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකින් පස්සෙ එයා කට කොණින් හිනා වුනේ ඒ හිනාවට මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකින් පස්සෙ එයා කට කොණින් හිනා වුනේ ඒ හිනාවට මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගද්දි.

මාත් පොඩ්ඩක් හිනාවෙලා ඉස්සරහ බලාගත්තෙ කම්මුල් දෙකත් ලාවට රත් වුන හින්ද. ටික වෙලාවකට පස්සෙ එයා වාහනේ නැවැත්තුවෙ ලොකු ගාර්ඩ්න් එකක් ළඟ.

 ටික වෙලාවකට පස්සෙ එයා වාහනේ නැවැත්තුවෙ ලොකු ගාර්ඩ්න් එකක් ළඟ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
God's Angle (Completed)Where stories live. Discover now