🔴PART - 02🔴

1.3K 174 11
                                    

එහෙමකියලා ඒ දෙන්නා කැප් එකත් දාලා මාස්ක් එකත් දාලා ගන් දෙකත් ගත්තා.
ඒ වගේ පොඩි වැඩ වලදි ඔප්පලා අපිට උදව් කරනවා. ඒත් ඔය මනුස්සයාව අල්ල ගත්තට පස්සෙ තමා අපේ ලොකුම ගේම් එක පටන් ගන්නෙ.

ටික වෙලාවක් යන කොට ඔප්පලා දෙන්නා ඒ මනුස්සයව ඩ්‍රොම් එක යට තියෙන ලොකු රූම් එකට ගෙනිච්චා.

Yoongi : ඔන්න වැඩේ හරි... මෑන් පහළ ඇති...

Minhoo : ඒහා ආ කූඩුවේ යතුර.....

Eha : හරි මින්හූ ඔප්පා... ඔතනින් තියන්ඩෝ....

Minhoo : අහ් හා.. මෙතන ඔන්න... ආ ඒක නෙවේ මෑන් ගෙ කකුලකට උණ්ඩ දෙක තුනක් බස්සන්න උණා. කෙල්ලනේ ඔන්න දැන් උබලා කරන් පලයල්ලා..

Girls : 😁😁😁😁😁😁

Anu : Girl ..... lets ready .....

අනු අත්පුඩියකුත් ගහන ගමන් කෙල්ලන්නට කෑ ගහලා කිව්වෙ ලෑස්ති වෙන්න කියලා.

ඔප්පලා ආපහු එයාලගෙ වැඩ වලට බැස්සා.

හරියටම විනාඩි දහයෙන් කෙල්ලො ඒහා ලැප් එකත් උස්සගෙන පහළට ආවෙ ලකි එක්ක ලැප් එකේ මෝනාද කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හරියටම විනාඩි දහයෙන් කෙල්ලො ඒහා ලැප් එකත් උස්සගෙන පහළට ආවෙ ලකි එක්ක ලැප් එකේ මෝනාද කරන ගමන්.
අපි හතර දෙනාම අපේ මාෆියා කිට් එකට මාර කැමතී. අපි ඒක ඇගට දාගත්තා කියන්නෙ අපි සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා වගේ. කළු පාට කාගො පෑන්ට් එකට තනි කළු ටයිට් ක්‍රොප් ටොප් එක ඇදලා ඒකට උඩින් කළු ලෙදර් ජැකට්සුත් දැම්මම අපි මාර amazing . ඒ වගේම තනි කලු බූට් දාලා. කොණ්ඩෙ උඩ ඉදන් ෆ්‍රෙන්ශ් ගොතලා ජැකට් එක අස්සට කොණ්ඩෙ දානවා. එහෙම කරන්නෙ කොණ්ඩෙත් අපිට භාදාවක් නිසා. කළු පාට කැප් එකයි මාස්ක් එකත් දැ තමා අපි ව නියමෙටම පේන්නෙ. ඔප්පලටත් අපිව පැටලෙනවා. මොකද ඇස් දෙක විතරනෙ පේන්නෙ...😂 අපි ළග ඔයාලා නොහිතන විදිහෙ ආයුධ ත් තියෙනවා හොදේ. ඔයාලා හීනෙන්වත් හිතන්නෙ නැති විදිහෙ ඒවා . ගන්ස් වල අමතරව අනූ ගොඩක්ම යූස් කරන්නෙ කිනිසි, බ්ලේඩ් වගේ ඒවා. අපේ බූට්ස් වල අඩියත් හදලා තියෙන්නෙ බ්ලේඩ්ස් වලින්. අපේ බෙල්ට් එකේ ඉදන්ම. අපි ඇර වෙන කෙනෙක්ට අපේ බඩු ගැන නොදැන පාවිච්චි කරන්න බෑ. මොකද මැරෙන්න උනත් පුළුවන් ඉතිම්.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now