🔴PART - 03🔴

1.1K 155 9
                                    

Anu : අරූගෙ කූඩුවේ කී එක කෝ...

Nisu : මං ළග... බය වෙන්න එපා දන්නවනෙ අපේ භාගෙට වැඩ නෑ...

Eha : හරි යමන්....😂😂

එහෙම කියල කෙල්ලො හතර දෙනා ආපහු උඩ ඩ්‍රෝම් එකට ගියා. ගිහිල්ලා වොශ් එකක් දාලා හතර දෙනාම පල්ලෙහට ආවා . නම්ජූන් ඔප්පායි හෝසොක් ඔප්පයි මොනාද ඩොකියුමන්ට්ස් ටිකක් හදනවා. යුන්ගි ඔප්පනම් මොකක්දෝ බර වැඩක . මින්හු ඔප්පත් පේන්න නෑ. නිදි ඇති සමහර විට...
කෙල්ලො හතර දෙනත් පල්ලෙහට ගිහින් මේසෙන් ඉදගෙන වැඩේට බැස්සා.

Anu : ලකී ඔයා වැඩේ කරන්න ගන්න...

Laki : ඔව් අනු මං මේ ඒක තමා කරන්න හැදුවෙ ...

Eha : හරි මාත් උදව් කරන්නම්...

Hobi : මොකද දැන් මේ මහ රෑ වැඩ...

Joon : දවල් තිස්සෙට උඩ පැන පැන ඉදලා මහ රෑ එළිවෙනකන් වැඩ...

Anu : හරි ජූනි ඔප්පා... අපි ඉතිම් BG ගැන්ග් එකනෙහ්...

Yoongi : අනේ මේ තමුසෙලා හතර දෙනාම අපිට පොඩී හරිද...? පණ්ඩිත ටෝක්ස් දෙන්න එපා...

Anu : මොකද්ද ඔප්පා. ඔයා මට බනිනවද...? 😣😭

යුන්ගි ඔප්පා කියපු කතාවට නගාට දුක හිතුණා හැබැයි. අනූගෙ ඇස් වල කදුළු පිරෙන්න එක විනාඩියක් වත් ගියේ නැ. යුන්ගි ඔප්පටත් ඒකට අව්ල් ගියා මං හිතන්නෙ.

Yoongi : ඒ... මෙහෙ එනවා..

Anu : බැනලා මෙතන දැන් එන්නලු. ඔප්පා කියලා මම තමුසෙ කියන ඔක්කොම කරන්න ඕනිද...?

Yoongi : මෙහෙ එනවා...

Nisu : අනූ යුන්ගි ඔප්පා අඩගහන එකේ පලයන්කො. උබේ ඔප්පා මිසක් වෙන මිනිහෙක් නෙවේනේ...

Hobi : නැත්නම් මෙතන හතර වෙනි ලෝක සංග්‍රාමය ලයිව් බලා ගන්න පුළුවන් .

එහෙම කිව්වහම අනූ කදුළු පිහ දදා ම ඔප්පා ළගට ගිහින් ඉද ගත්තා .

Yoongi : මොකද්ද ඕයි. තමුසෙ හැම වෙලේම මං බැන්නහම අඩන්නෙ...

Anu : නැත්නම් හිණා වෙන්නද කියන්නෙ. මට දුක හිතෙනවා ඔප්පා...😒

Yoongi : හරි හරි කෝ දැන් අඩන එක නවත්තනවා...

Anu : මං අඩන්නෙ නැහ්... මෝඩ පූස්...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now