🔴PART - 17🔴

657 128 53
                                    

එයා එදා ඒක දැක්කෙ එයාගෙ බෙල්ලෙ තියෙනවා .
ඒත්....... ඒක කොහොමද .....?

මං එහෙම්මම ආපහු ඒක අරගෙන ගියේ ලිවින්ග් රූම් එකට...

Jin : ළමයි.... මේක මතකද ඔයාලට...

Jk : ඕක කාගෙද.... මීටර් නෑනෙහ් බං...

Jin : මේක ලකීගෙ.... නේද....

Tae : ඔව්මයි... මං දැක්කා එදා එයා ඕක බෙල්ලෙ දාගෙන ඉන්නවා...

Jimin : කොහෙද ඕක තිබුණෙ ....

Jin : මං උඩදි අහුල ගත්තෙ...

Jimin : ඒත් ඕක උඩ වැටිලා තියෙනව මං දැක්කෙ නෑනෙ....

Jin : දන්නෙ නෑ.... මගෙ කකුළෙ පැටලුන නිසයි මාත් දැක්කෙ...

Jk : පස්සෙ දීලා දාමු...


















At girls house 😔

Laki : මගෙ ලොකට් එක කෝ.............

Eha : මොකද මැට්ටියේ බෙරිහන් දෙන්නෙ .

Laki : අනේ ඒක මගෙ ඔම්මා දුන්න අන්තිම ගිෆ්ට් එක.....

Anu : හරි හරි... අපි හොයාගමු . දැන් අව්ල් ගන්නෙ නැතුව ඉන්න.....

Nisu : අනූ අර ෆයිල් එක ගෙනෙන් බලන්න.....

Anu : ඉදාම් .....

අනූ එහෙම කියලා කාමරේට දිව්වෙ එයාල උස්සන් ආපු ෆයිල් එක ගේන්න . ඒක අරන් එනකොට කෙල්ලො තුන්දෙනාම කිචන් එකේ මේසෙන් ඉදගෙන හිටියා . අනුත් ගිහින් ෆයිල් එක මේසෙ උඩින් තියලා එතන තිබ්බ පුටුවෙන් වාඩි උණා...

එයාලා ෆයිල් එක දිග ඇරලා බැලුවහම ,

ඒකේ තිබ්බෙ එයාලගෙ දෙමව්පියන් ගැන තොරතුරුයි. එයාලගෙ කම්පැනිස් ගැන තොරතුරුයි . එතන ඒ කම්පැනි වල නොතිබුණු ඩීටේල්ස් එක නෑ ඇත්තටම .

Anu : ඇයි එයාලා මෙච්චර ඩීටේල්ස් එකතු කරලා තියෙන්නෙ අපේ කම්පැනිස් ගැන....

Laki : එයාලා අපේ ඔක්කොම නැති කරලා දැම්මා.... මට නම් තේරෙන්නෙ නෑ මොන තරහකටද කියලා ....

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now