🔴PART - 23🔴

717 149 1
                                    


රෑට කාලා කොල්ලො හතර දෙනත් එයාලගෙ ඩ්‍රොම් එකට ගියා .

පසුවදා-------------

වෙනදා වගේම කට්ටිය නැගිට්ටෙ නම්ජූන් ඔප්පගෙ ඝාන්ඨාරෙ සද්දෙට . කට්ටියම නැගිටලා වොශ් දාගෙන පහළට ආවෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න . බ්‍රෙක්ෆස්ට් එක ගත්තට පස්සෙ ඔප්පලා හතර දෙනා හැමදාම වගේ ඔෆිස් එකට ගියා . කෙල්ලො හතර දෙනත් එහෙට මෙහෙට කැරකි කැරකි හිටියෙ හැමදාම වගේ කම්මැලි කමෙන් . ඒ අතරෙ තමා ආපහු එයාලා ඩැනී ගැන කතාවට බැස්සෙ...

Laki : එහා... උබයි ජිමිනුයි ඊයෙ ඩැනීගෙන් ඇහුවහම එයා තව කෙනෙක් ගැන කියෙව්වා කිව්වා නේද....

Eha : හ්ම්..... ඔව්

Nisu : එයා ගැන වෙන මොනවත් හම්බුණේ නැද්ද එහා...

නිසූ එහෙම ඇහුවෙ ෆ්‍රිජ් එකේ තිබ්බ වතුර බෝතලයක් ගන්න ගමන්.

Anu : මේක මහ පටලැවිලි ගොඩක් කියලයි මට නම් හිතෙන්නෙ .

Laki : ඒ ඇයි...

Anu : නෑ නිකමට බලපන්කො... මුළින්ම අර ඩේවොන් . ඊට පස්සෙ මේ ඩැනීව අල්ල ගන්න කොච්චර ලොකු රගපෑමක් කරන්න උණාද ? එහෙම කරලා කරලා ඩැනියල් ව අල්ල ගත්තහම ඌ කියනවා තව එකෙක් ගැන. මට බය ඩැනී ඔය කියන එකා හොයා ගත්තහම ඒකා තව එකෙක් ගැන කියයිද කියලා....

Nisu : ඒක නම් ඇත්ත... අනික අපි දැන් මේ සීන් එක මාස ගාණක් ඇදගෙන යන එකක්...

Eha : හරියටම අවුරුද්දකට ළගයි...

Nisu : ආහ්... ඒකනෙහ්... මං කියන්නෙ.

Laki : ඒත් ළමයි අපි මාෆියා වලට සම්බන්ධ උණේ මේ සීන් එක නිසා මිසක් අනිත් ඒවට නෙවේ . අපි අනිත් ඒවත් කළා තමා ඒත් මේක තමා අපේ එකම කේස් එක..

Eha : ඔව් ඒක ඇත්ත .

Nisu : ඒක නෙවේ අපි මේකෙන් පස්සෙ අපේ මාෆියා වැඩ අත අරිනවද...

All : 😳😳😳

Nisu : නෑ ඉතිම් මං ඇහුවෙ...

Eha : ඒක බලමු...

Anu : ඔව් . ඒක එතකොට නෙ...🙁

Laki : අද අපිට වැඩ මොනවත් තියෙනවද...?

Nisu : විශේෂයක් නැහැනෙ... දැන් තියෙන්නෙ අපිට අර ඩැනී කියපු මෑන් හෝ වුමන් අල්ල ගන්න එක...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now