🔴PART - 07🔴

852 137 0
                                    

Jimin : ඕහ්.. වට් ද ෆ#. ඇස් ඇරපන් මිනිහො...

ජිමින් කොච්ංහර කෑ ගැහුවත් වැඩක් උණේ නැ.

Jimin's Pov 🚫

දැන් මොකද කරන්නෙ මේ BG එකේ උන් එක්ක මොනවත් කර ගන්න බෑනෙ...

බලමු ටේටවත් කෝල් කරලා...

V : යොබොසේයෝ ... කියප්න් ජිමිනාහ්...

Jimin : ඩෙවොන් ඉවරයි. මේකත් අර BG ගැන්ග් එකෙ වැඩක් වගේ පේන්නෙ.

V : wtf උන් ..... උන් අපි එක්ක නටනවා වැඩී දැන් ... ඇත්තටම ඕකුන්ව මට හම්බුනොත් ...

Jimin : උබ දැන් කොහෙද ඉන්නෙ...

V : මං දැන් මේ ජන්කුකා එක්ක ක්ලබ් එක ඉස්සරහා ඉන්නෙ.

Jimin : හරි ඔහොම්ම්ම හැරිලා වරෙම් අපේ දිහා... පොඩි වැඩක් තියෙනවා...

End Jimin's pov 😎

V : ශිට්.... යකූ

Jk : ඇයි ඒ පාර මොකද...???

V : ඩේවොන් ඉවරලු.

Jk : ජිමිනහ් අපිට තියලා නැද්ද...?

V : ජිමින් යනකොටත් ඌ බාගෙට මැරිලලු. මේ වැඩෙත් අර BG එකේ උන්මයි කරලා තියෙන්නෙ.

JK : ඕහ්....ශිට්... ආපහු.. ආපහු උන් අපිට ගේම ඉල්ලනවද...

V : යමන්... ජිමිනා එහෙ එන්න කිව්වා.

JK : හරි යමන්කො බලන්න.

එහෙම කියලා කොල්ලො දෙන්නා ජිමින්ගෙ ඩ්‍රොම් එකට ගියා . එයාලා කෙළින්ම ගියේ ජිමින්ගෙ ඔෆිස් රූම් එකට . කොල්ලා කොළ ගොඩක් මැද්දෙ පණ දාගෙන වැඩ.

V : මොකෝ තත්වෙ..

Jimin : ආහ් ආවද උබලා. වරෙල්ලා...

එහෙම කිව්වහම ටේයි ජන්කුකුයි ගිහින් එතනින් ඉද ගත්තා.

Jk : උබ කොහොමද ඒ BG ගැන්ග් එකමයි කියලා කියන්නෙ...

Jimin : ඩේවොන් පෙන්නුවා...

V : පෙන්නුවා කිව්වෙ...

Jimin : උට කතා කරන්න බැරි වෙන්න දිව කපලා දාලා තිබ්බෙ. තව අතේ එක ඇගිල්ලක්වත් නැහ්... මොනා උණත් ඒක එයාලගෙ ඇත්ත හංගන්න එයාලා කරපු දෙයක්. මං කොහොම හරි දැන ගත්තෙ ඒ BG ගැන්ග් එක කියලා විතරයි.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now