🔴PART - 24🔴

642 117 14
                                    

Tae : එතකොට හ්‍යුන්....😣

මම එහෙම ඇහුවෙ පිස්සෙක් වගේ.

Yoongi : ඔව්... ටේහ්‍යුන් . අපි අනිත් වාහන දෙක බලමුකො..

යුන්ගි හ්‍යුන් එහෙම කිව්වහම මම වීඩියෝ ක්ලිප් එක ප්ලේ කළා.

ඒ කේ දෙවනියට ගිය කාර් එක ඇතුළු වෙලා ගොඩක් වෙලා යනකන් එතනින් පිට වුණේ නැති නිසා මමයි හ්‍යුන්ලා දෙන්නයි එක්ක කීප සැරයක්ම ඒක චෙක් කළා....
එතකොටම තමා එහාගෙන් කෝල් එකක් ආවෙ...

Tae : ඔව් එහා... මොකෝ උණේ...

Eha : ටේහ්‍යුන් අපි හොයා ගත්තා , ඔතන තියෙන සුදු පාට කාර් එක . ඒකේ අංකෙ Js 234578 ... එහෙම එකක් තියෙනවද...?

Tae : ඉන්න ටිකක්... ඔව් තියෙනවා ඒහා... ඒත් ඒක කළු පාට එකක්...

Eha : වෙන්න පුළුවන් ටේහ්‍යුන් . අපි දැන්ම එනවා . එතකන් ඔයාට වැඩක් තියෙනවා ...

Tae : කියන්න ඒහා...

Eha : ලකීට කියන්න ආපහු අනූගෙ ෆෝන් එක තියෙන තැන බලන්න කියලා... තව එයාට බලන්න කියන්න ඒ හරියෙ හැම ශොප් එකකම cctv ඔක්කොම . එතකොට ඒවා දිගේ ගිහින් අපිට තැන හොයා ගන්න පුළුවන් ...

Tae : ඕකේ එහා... බායි...

Eha : බායි ටේහ්‍යුන් ...

එහා එහෙම කිව්වහම මම ඒ පණිවිඩේ එහෙම්මම ලකීට කිව්වා . ලකී සෝල් වල සිතියමක් අරගෙන එකින් එක cctv රෙකෝඩ්ස් චෙක් කරන්න ගත්තා . එයා වැඩේ කරගෙන යන අතර මගදි මං සැරෙන් සැරේ අනූගෙ ෆෝන් එකට ට්‍රයි කළත් ඒක තිබ්බෙ ඕෆ් කරලා...

Laki : ටේහ්‍යුන් ... අනූගෙ ෆෝන් එක ඕෆ්ද...

Tae : ඔව් ලකී...

Jk : ඒක විසිකරලා ඇති... ඒත් එහෙම උණා නම් ඒක කවුරු හරි අරගනී...

Tae : ඔව්... ඒ කියන්නෙ ඒක ගන්න කෙනා ඒක අනිවාර්යයෙන් ඔන් කරනවා කියන එක. ඒ නිසා...

Laki : ඔව් ටේහ්‍යුන් . ඒ නිසා ෆෝන් එකෙන් හම්බෙන සිග්නල් එක පස්සෙ දුවලා වැඩක් නෑ...







































































































































































































































































































LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now