🔴PART - 21🔴

786 124 61
                                    

වල් හාවා...

End Nisu's pov 😁

Anu : එහා මට ඔයාගෙ ෆෝන් එක පොඩ්ඩක් ඕන.... මගෙ එක උඩ රූම් එකේ...

Eha : ඔය තියෙන්නෙ ගනින් බං...

Anu : කෝ....

එහෙම කිව්වහම එහා ෆෝන් එක අනූට උඩින් එව්වා .

Anu : ජිමින් .... ජිමින්... ජිමින්... කෝ ඕයි මේකේ ජිමින් ගෙ නම්බර් එක නැද්ද ?

Eha : අහ්... තියෙනවාහ්.

Nisu : කෝ ... නෑනෙ බං....

Eha : ඒක මං දාලා ඇත්තෙ චිමී කියලා . එහෙම බලපන්...

Girls : ආ.......................................ව්ස්....

Eha : මොකද .... 🙁

Anu : කෝ චිමි....චිමි...

එහෙම කියන ගමන් අනූ ජිමී කියලා සර්ච් කරලා එයාට කෝල් එකක් ගත්තා .

Jimin : හායි....බේබ් කියන්න.

Anu : අනේ චිමී ඔයාට කොහොමද ඩාර්ලින් ... මං මේ අනූ....😂😂😂

Jimin : අප්පහ්... සොරි සොරි...

Anu : ඔයාගෙ බේබ් නම් මෙතන ඉන්නවා මට ඔරව ඔරවහ්....

Jimin : ආශ් අනූ ඔහේනම් මහ පිස්සියක්...

Anu : ඇයි... අනේ කොටා ඉන්නවා හලෝ...

Jimin : ගත්තෙ ඇයි....

Anu : මූ බලපන්කො... දෙන්නෙ තව අගලක් කොට වෙලා යන්න...

Jimin : අයියෝ කියනවා හලෝ... 😂

Anu : හරි හරි.... ජිමින් අර ඩැනීට මොකද කරන්නෙ... අපි වැඩේ බලා ගන්නද... ඔයාලත් එනවද නැත්නම්....

Jimin : මට ඒක මේ දැනුත් මතක් උනා අනූ... අපි හෙට එන්නම් . එතකොට බලමු....

Anu : අහ්...හරි හරි... ආහ් මේ ජිමින් එන ගමන් මේ ඔයාගෙ බේබ්ට මොනා හරි අරගෙන එනවා . නැත්නම් ඔයාව මරං කන සයිස් එකේ දැන් ඉන්නෙ..

Eha : අනූ ... පිස්සුද උබට....

Jimin : අම්මෝ මං තියනව... මං ඔයා ගැන බලාගන්නම්කො අනූ ආ.....

Anu : ඕකේ.... මිස්ට පාක් ජිමින් . තිබ්බා එහෙනම්... බායි

Jimin : බායි....

Call ended

Anu : ආ එහා බේබ් ඔයාගෙ ෆෝනේ.....

Eha : ආශ්.... අනූ මං තමුසෙව ඉතුරු කරන්නෙ නෑ... ඉන්නවකො...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now