🔴PART -18🔴

688 126 27
                                    

කෙල්ලො හතර දෙනා ඩැනීව හම්බෙලා යනකොට එයා එයාගෙ දෙන්නෙක් කෙල්ලො හතර දෙනාගෙ පාස්සෙන යැව්වා.

Anu : මං හිතන්නෙ අර ඩැනී කාරයා අපේ පස්සෙන් කට්ටිය එවලා...

Eha : මාත් දැක්කා බං ... ඔය ආපු දෙන් . අපි වටයක් ගහමු ... උන්ට එපාවෙලාම පස්සෙන එන එක නවත්තලා දායි.

Laki : අඩෝ මේ නිසූ උබ තේවොන්ට කිව්වා නේද.... ඩැනී කාරයාගෙන් අපිට මොනා හරි කරගන්න දෙයක් එහෙම තියෙනවද...

Nisu : මං තේවොන්ට කිව්වා. අපිට ඩැනීගෙන් ගන්න පුළුවන් එකම දේ තමා ගන්ස්.... මං ඊයෙ අපේ බඩු චෙක් කරද්දි අපේ ගන්ස් දාපු බොක්ස් එක තිබ්බෙ නෑ එතන.....

Girls : මොකා............ක්

Nisu : හී.... මට අමතක වෙලා ඉතිම් අනේ..

Anu : ඒක විතරද අඩු .... මගෙ බ්ලේඩ්ස් එතකොට අනිත් ඒවා ඔක්කොම තියෙනව නේද..

Nisu : ඔව් ඔව්.... අනිත් ඒවා මං දහ පාරක් විතර චෙක් කළා බං...

Eha : හරී එහෙනම්.... ඒත් මට උබව... අපි කෝකටත් ගිහින් චෙක් කරමු ආපහු. ලකී ඔයා ඩැනීට කියලා ගන්ස් ටික ගැන බලා ගන්න...

Laki : හරි.... මං බලන්නම්.ඒක...

Anu : අඩෝ දැන් මාකට් යන්නත් ඕනද...

Eha : අම්මට සිරි ඔව්නෙහ් යකෝ... දැන් බඩු තෝරපන්කො ඉතිම්...

Nisu : රාමේන්ම තමා කකා ඉන්න වෙන්නෙ... අපේ විටමින්ස් ටික බොන්න ඕන...

Anu : ඔව් ඒ ටික මං ගත්තා ඩ්‍රොම් එකෙන් එනකොට....

කෙල්ලො හතර දෙනා මාකට් එකෙන් බඩුත් අරගෙන එයාලගෙ ගෙදරට ගියා . අර මිනිස්සු ගේ ළගටම ෆලෝ කරලා . කෙල්ලො හතර දෙනා ඒක දැක්කත් නොදන්නවා වගේ ආවෙ ඩැනීගෙන් එයාලට ප්‍රයෝජන ගන්න තිබ්බ නිසා.

After a dinner at girls home...

Laki : ළමයි.... මං ඩැනීට කිව්වා . මෑන් හෙට වෙද්දි ඒ ටික ලැබෙන්න සලස්වයි.

Anu : හරි... ඔයා BB ලට ගේම ඉල්ලුවද ඩලෝ...

Laki : නෑ අපි එකපාරටම කිව්වොත් එයාලාට වෙලාව මදි වෙනවා....ඒක හොදා...

Nisu : උබලනෙ ඉතිම් ඔව්වා දන්නෙ . උබයි ඒහායිම ඕක බලලා කරන්න...

Anu : ඒකනේ නේද ඩාර්ලින් ....

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now