🔴PART - 06🔴

836 141 1
                                    

Nisu' s phn ringing .....📲📱

Nisu : යොබොසේයෝ ... මොකද තේවොන් මේ උදේ පාන්දර... පිස්සුද ඔහෙට....

Thewon : ආ.... සොරි මැඩම්. ඔයාල කියපු විදියට අපි ඩේවොන්ගෙ දිව කපලා අත් වල් ඇගිලි කපලා දැම්මා. දැන් මොකක්ද කරන්න ඕනි.

Nisu : හරි.... දැන් ඔයාලා ඔය මනුස්සයව ඇස් බැදලා එළියට අරගෙන යනවා අපි ඉන්න තැන පේන්නෙ නැති වෙන්න. සෝල් ටව්න් එකෙන් බස්සලා හිමීට ෆලෝ කරනවා.

Thewon : හරි මැඩම්... අපි යන්නම්...

Nisu : වැඩේ තිතටම වෙන්න ඕනි. පොඩි හරි සැකයක් ඇති උණොත් දන්නවනෙ.....

Thewon : හරි මැඩම්...

Nisu : තමුන් කැමෙරා එක හයි කරන් නේද ඉන්නෙ. හරි මං මෙහෙන් බලන්නම් . මාත් එක්ක ලයින් එකේම ඉන්න. හරිද. තව විනාඩි දහයකින් මෙහෙන් මෑන්ව අරගෙන පිට වෙන්න .

Thewon : හරි මැඩම්....

නිසූ කෙල්ලො තුන්දෙනාවම ඇහැරවගෙන එයාගෙ රූම් එකට එක්කගෙන ආවා.

Anu : තේවොන්.... මාව ඇහෙනවද....

Thewon : ඔව් අනු මිස්...

Anu : හරි දැන් මෙහෙන් පිටත් වෙන්න. ලයින් එක කට් කර ගන්න එපා. එහෙනම් ගුඩ් ලක්....

Thewon : ඔකේ මෑම් ..

එහෙම කියලා එයාලා තේවොන්ගෙ කැම් එකෙන් වෙන දේ ලැප් එකෙන් බලාගෙන හිටියෙ. තේවොන් කිව්වා වගේම හොදට වැඩේ කරගෙන යනවා. සෝල් ටව්න් එකට ආවට පස්සෙ එයා මෑන් ව බැස්සුවා. පස්සෙ එයාලා උට ටික දුරක් යන්න දීලා මෑන් ව ෆලෝව් කරන්න ගත්තා.
හිතුවා වගේම මෑන් ගියේ එදා අනුයි නිසුයි ගියපු Kim company එකට.

Thewon : අනූ මිස් .. අපි ඇතුළට යන්නද...

Anu : හරි යන්න.....

Eha : ඉන්න...... එපා... යන්න එපා..

Thewon : මෑම් එකක් හරියට කියන්න. ඉක්මනින් .

Eha : ඔයාලා දැන් කෙළින්ම අපේ ඩ්‍රොම් එකට එන්න තේවොන් .

Thewon : හරි ඒහා මිස්.

එහෙම කියලා එහා ලයින් එක කට් කළා.

Anu : මොකද්ද ඒහා... ඇයි එපා කිව්වෙ..

Nisu : දෙකෙන් එකක් බේරගෙන එන්න කිව්වනම් ඉවරයි නෙහ්...

Laki : අපිට තේවොන්වයි තව දෙන්නෙක්වයි යවලා මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න බෑ.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now