🔴PART - 09🔴

732 135 2
                                    

A/N එහෙම හිත හිතම ටේත් පොඩි නින්දකට වැටුණා.

At Girls drom in dinner time....🥢🍜

Anu : ළමයි... මං මේ කියන්න ගියේ ...

Eha : ඇයි නැවතුණේ.... කියාගෙන පල .... ඔය කට ඕන නැති වෙලාවට බ්‍රේක් නෑ වගේ කියවන්නෙ.

Anu : මං බැලුවා මට එහා දුන්න ෆයිල්ස් ටික. ලකීටයි මටයි අද රෑ වැඩක් තියෙනවා. මං එක්කො ඒ වැඩේ ඉවර වෙලාම කියන්නම්.

Hobi : තමුසෙලා පරිස්සම් වෙනවා හරිද හ්ලෝ.....

Minhoo : ඔව් ... දන්නවනෙ නැත්නම්.

Joon : මේක දෙන වැඩ වගේ නෙවේ ළමයි . ඒකයි උබලට මේ අපි කියන්නෙ.

Yoongi : මං අන්තිම warn එක දීලා තියෙන්නෙ හරිද...?

Nisu : ඇහ්....

Yoongi : තමුසෙලා පරිස්සම් නොවුනොත් අපි හතර දෙනාට තීරණයක් ගන්න වෙයි.

Anu : ඇයි ඔප්පා ඔයා ඔහොම කරන්නෙ අපිට ආ.

අනූ කෑමත් පැත්තක දාලා වතුර වීදුරුවත් පොළේ ගහගෙන නැගිට්ට පාර හැමෝම ඩිම් වෙලා ගියා.

Yoongi : මට තමුසෙලාවත් නැති කර ගන්න බැරි නිසා.

Anu : එතකොට ඔප්පා ඔයා කියන්නෙ අපේ අම්මලාව මරා ගත්ත උන්ට පාඩුවෙ ඉන්න දෙන්න කියලද...?? ආහ් කියනවා මට....

Yoongi : දැන් තමමුසෙ හදන්නෙ තමුසෙ ජීවිතේ නැති කර ගෙන හරි උන් ව මරන්නද....?

Anu : ඔ....ව් ඔව් ඇයි ඔයාට බැරි උණාට මං උන්ව මරාගෙන හරි මැරෙනවා තමා. මට සැක තමුසෙ මගෙ ඔප්පමද කියලා..

ඒ පාර නම් යුන්ගිගෙ අත නැවතුණේ අනූගෙ කම්මුලේ....

Yoongi : කට..... කට වහ ගන්නවා. යනවා රූම් එකට මගෙන් මැරුම් නොකා....

අනූ කම්මුලත් අල්ලගෙන කදුළු පුරෝගෙන යුන්ගි ඔප්පා දිහාට හැරුණෙ ඇස් දෙක ගිණි බෝල වගේ රතු වෙලා තියෙද්දි . පස්සෙ කෙල්ල අඩාගෙන ම එයාගෙ රූම් එකට දිව්වා .මේ තමා ඔප්පා එයාට ඇත්තටම ගහපු පළවෙනි පාර. ඉදලා හිටලා නිකන් වලි වලදි එකක් දෙකක් ඇන්නට මෙතන තත්වෙ ඊට වඩා වෙනස්.

Nisu : යුන්ගි ඔප්පා....

Yoongi : ඇයි... මොකද .

Eha : ඇයි ....

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now