🔴PART - 10🔴

773 132 15
                                    

At the morning

Anu's pov 😖

ආ.... යකඩෝ මේ රෙද්ද තාම රිදෙනවනෙ යකො.
බලමු තත්වෙ. එහෙම කියලා මං පොරවන් හිටපු රෙද්ද එහාට කළා.
ආ ඔය තියෙන්නෙ.

මමත් එහෙම හිතලා හිමීට ඇදෙන් බැස්සා. මට දැක්ක දේ ශුවර් නැති නිසා මං ආපහු මගෙ ඇස් ගෙනිච්චෙ මගෙ තුවාලෙ ළගට.
🤯 ඈ කව්ද මැහුම් දැම්මෙහ්. ආ කවුරුහරි දාන්න ඇති. ආ........ ඔප්පාවත්ද???
අයියෝ..... කමක් නෑ එයා කැමැත්තෙන් කරන්න ඇති. මං කෝමත් උදව් ඉල්ලුවේ නෑනෙ. ඒ කියන්නෙ මං සෙකන්ඩ් වෙලා නෑ.

End Anu's pov 😁

කට්ටියම බ්‍රෙක්ෆස්ට් එක ගන්න පහළට ආවා. අද නම් කට්ටිය ටිකක් සන්සුන්. ඒ නිසා ඩ්‍රොම් එකම නිස්කලංකයි . විශේෂයෙන් කෙල්ලො හතර දෙනාගෙ කටවල් වැඩිය ක්‍රියාකාරි නෑ....

😂😂😂😂

Minhoo : අපි යනවා.... පරිස්සමෙන් ඉන්නවලා....

Anu : ම්.....මින්හු ඔප්පා. මට දෙයක් අහන්න තියෙනවා .

Minhoo : අහපන් කෙල්ලෙ.... 😶

Anu : ම්....මේ මේකයි එදා අර පොලොස් කොට්ටෝරුවෝ තුන්දෙනා ඇයි මෙහෙ ආවෙ....?

Joon : ඇයි අපි කිව්වෙ තමුසෙලාට...

Nisu : ඉතිම් ඔප්පා ඔයා කිව්වෙ එයාලා එනවා කියලා විතරනෙ....

Anu : ඇත්තමයි මං ඉවර කරලා දාන්න හැදුවෙ....කොහෙද මුං එක්ක බෑනෙ.

Hobi : හදිස්සි වෙලා ගොන් වැඩ එහෙම කරනවා නෙවෙයි. හරිනෙ.

Yoongi : ඔව් අනික දැන් උන් මේ තැන දන්න නිසා කොයිවෙලේ කඩාපාත් වෙයිද කියන්න බෑ.

Girl : ඈ.........හ්

යුන්ගි ඔප්පා වොච් එක බදින ගමන් හරිම බැරෑරුම් විදිහට එහෙම කිව්වා.

Nisu : ඒත් එයාලා අපිව මෙහෙම දැක්කොත්......

Joon : ඇයි නැත්නම් කොහොමද දකින්න ඕන.....

Anu : අපි මෙහෙම අත් කකුල් බැද ගෙන එල්ලගෙන ඉන්නවා දැක්කොත් එහෙම...

Yoongi : අපි ඊයෙ රෑම තමුසෙලාගෙ කාර් එක යවලා accident කෙරෙව්වා.

Girls : ඈ............හ්

Laki : අනේ යකූ අපේ අලුත් බෙන්ස් එක. අයියෝ තාම මාසයක්වත් නෑ අරගෙන.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now