🔴PART - 20🔴

698 135 27
                                    

Eha : ඇයි ටේව මරන් කන්න හැදුවෙ උබ ඒ පාර.....

Anu : ඒ මෝඩ අලියා.... අර කිස් සීන් එක කියන්න ගියේ මොකටද....

Laki : උබ නොකිව්වත් මං ඒක කියනවා... අපිට ඕක නොකියා ඉන්න බෑනෙ අනූ....

Anu : මගෙ නම්බුව කෑවා ගොන් කොටි හපුවාහ්.... මං ඕකව කනවා...😑

Nisu : උබ ටේ එක්ක මොකක් හරි ජන්මාන්තර වෛරයක් තියෙනවා මං හිතන්නෙ .

Anu : උබේ කුකී වත් මං ටේ එක්කම මරන්නෙ. මට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑහ්. එළ හරකා . මී හරකා. ගොන් අලියා... බුරු තඩියා. වල් හාවා . හා පස්සාහ්. හා පු.......

Nisu : ඕක නවත්තපන් බං...

Anu : කෝමත් මං එතනින් එහාට කියන්නෙ නැ. අනික උබලා ඔක්කොම උන් මට එක එක ඒවා කියද්දි බලන් ඉන්නවා හිණා වෙවී , මං උන්ට බැන්නහම මාව කන්න හදනවා... කාපම් මාව....

Eha : ඔය හුටුක්කුව වහ ගනින්... කියවන්න ගත්තහම කියවනවා නිකන් කටර් එක වගේ. අහං ඉන්නත් අමාරුයි .

Anu : හහ්.... මං යනවා යන්න...

එහෙම කියලා අනූ ගස්සගෙන එතනින් ගියා .

Laki : ඕයි... කොහෙද ඔය යන්නෙ උඩ දාගෙන.... හිමීට පලයන් . ටයිල් පිපිරෙයි...😂😂😂

Anu : මට පාංද.....

Eha : යමන් යමන්... එළියෙ සීතලයි.

Nisu : 😂😂😂😂 යන්...

ඒ තුන් දෙනත් ඩ්‍රොම් එක ඇතුළට ගියේ එළියෙ සීතල නිසා . කොහොමත් ළගදිම හිම වැටෙන්න පටන් ගනී . මොකද දැන් සීත කාළෙත් ළග ළගම එනවා...

කට්ටියම ඇතුළට ගියා . දවල්ට ලන්ච් එක ගත්තට පස්සෙ ඔප්පලා ගෙදරින් ගියේ එයාලට ලොකු මීටින්ග් එකක් තිබ්බ නිසා . ඒක පැය ගාණක එකක්ලු . කෙල්ලො හතර දෙනත් ඔප්පලා ගියාට පස්සෙ පිස්සු කෙළ කෙළ හිටියා...

Anu : අඩෝ.... මට පිශ්ශු වගේහ්

අනූ එහෙම කිව්වෙ පුටුව උඩ ඔළුවෙන් ගිටගෙන .

Nisu : අම්මෝ ඔව් බං සැක් ... කම්මැලී ඉන්න බෑහ්... අපි මොනා හරි කරමුකො ඩාර්ලින්ස් ... ආ උබ මොකෝ ඔය... ඉදාම් මාත් එනවාඅ...

එහෙම කියලා නිසුත් දුවගෙන ගිහින් අනූ හිටපු සෝෆා එකේම එයාට එහා පැත්තෙන් ඔළුවෙන් හිට ගත්තා .

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now