🔴PART - 05🔴

928 144 12
                                    


Anu : යකූ මේකි... අපි මෙතන වල් පල් කියෙව්වා වගේනෙ....

Nisu : යනවා යනවා. ගිහින් හොදට කියවලා ප්ලෑනක් ගහනවා
😂

All : 😒😑😂

Laki : මේ අපි රෑට කන්නෙ මොනවද ඇත්තට...???

ඒ පාර කට්ටියම ලකී දිහා බැලුවෙ " ගුටි නොකා ඉදපන් " කියලා කියනවා වගේ..

Laki : හරි හරි.... පෙර සූදානම ඇහුවෙ. ඒකයි...

Minhoo : තමුසෙව හදන්න බෑ....

Laki : අනේ මේ ඕයි.. තමුසෙ තමුසෙගෙ පාඩුවේ ඉන්නවකො...

Anu : ළමයි..... මං කිව්වෙ ඔප්පා ඔය හතර දෙනා ගෙන් මට අහන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා....

Yoongi : අපිට කෙල්ලො ඉන්නවද කියලා අහන්නෙ නැතුව ඕන මගුළක් අහනවා...

Anu : ඒ ඔප්පා... තමුසෙ කොහොමද දන්නෙ මං අහන්න යන්නෙ ඒක කියලා.

Yoongi : මං තමුසෙගෙ ඔප්පනෙ. තමුසෙ හැරෙද්දි මට අදුර ගන්න පුළුවන් .😎

Anu එහෙම්ම කට වහගෙන ගිහින් ඉද ගත්තා.

Nisu : ගායිස්.... මට තේවොන් ගෙන් කෝල් එකක් ආවා. මට හිතෙන්නෙ අපි අර කූඩුවේ දාගෙන ඉන්න Dewon කාරයව නිදහස් කළානම් හොදයි කියලා. අපි තේවොන් ව යි තව දෙන්නෙක් වයි පස්සෙන් යවලා තොරතුරක් හොයා ගමු.

Laki : බෑ බං . ඌ ගියපු ගමන් අපේ ඔක්කොම තොරතුරු දෙයි උන්ට පත්තරේ දැම්මා වගේ . අපිට උන් කව්ද කියලා නොදැන එක පාරට උන් එක්ක හැප්පෙන්න බෑ...

Anu : මටත් හිතෙනවා හැබැයි අපි ඌව නිදහස් කරන එක තමා හොද. තේවොන්ව උගෙ පස්සෙන් යවලා මොනා හරි හොයා ගන්න පුළුවන් .

Nisu : ඒත් අපිට කොහොමවත් ලකී කිව්වා වගේ අවදානමක් ගන්න බෑ....

Anu : ඔයාලා කියන්නෙ එයා අපි ගැන තොරතුරු කියයි කියලද....?

Nisu : ඔව්.... අපිට ඒක ලොකු අවදානමක්...

Anu : හරි...... Dewon කාරයගෙ දිව කපළා මුළු අත් දෙකේම ඇගිළි කපලා දාන්න කියනවා තේවොන්ට... එතකොට කටින් කියන්නත් බෑ. අතින් ලියල පෙන්නන්නත් බෑ.

Laki : Great ...වැඩේ සිම්පල්නෙ බ්‍රො..💖

All : 🤨👀👀👀👀

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now