🔴PART - 14🔴

710 129 35
                                    

පස්සෙ දවසෙ ජිමින් උඩ ගිහින් නැගිට්ටෙ ඒහා ගෙ බෙරිහන් දිල්ලට. කොල්ලා ඉදන් හිටපු පුටුවෙන් බිම . කොහොමත් පොළොවට අධිපත් දෙවියනෙහ්.

Eha : ආ................................

Jimin is fall down...😅

Jimin : මොකද පැටියෝ කෑ ගහන්නෙ.....

ඒ පාර නම් ඒහා කෑ ගහපු එක නවත්තලා ජිමින් දිහා විනාඩි අරික්කාලක් විතර හොද හෝදිසියෙන් බලාගෙන ඉදලා. එක පාරට ඇදෙන් බැහැලා එකතැන ඇවිදින්න ගත්තා...

Eha : ඊයේ මොකද උණේ.... ආශ් මට මතක නෑනෙ... ඔව් අර මනුස්සයා . එයා එයා ..... අනූ ඔව්.... ජිමින් කෝ අනූ

එහා එහෙම කියන ගමන් ජිමින් දිහා බැලුවා.

Jimin : එයාලාට තාම සිහිය නෑ. මං එළියට යන්නම් වොශ් එකක් දාගෙන ඔය ඇදුම ඇදගෙන එන්න පහළට.

Eha : හා.... එයාලා හොදින් නේද...?

Jimin : ඔව් පැටියො....

එහෙම කියන ගමන් ජිමින් රූම් එකෙන් එළියට ගියේ දොරත් වහගෙනම.

Eha : ඇහ්.... එයා කිව්වෙ පැටියො කියලද... ? හහ් නෑ නෑ මට කෝහොමත් තාම හොද සිහියක් නෑනෙ ඇහුණ හැටි වෙන්න ඇති.

එහෙම කියලා එහා බාත් රූම් එකට රිංග ගත්තා.

ඊයෙ මුළු රෑම ජින් කළේ ඒ මනුස්සයෝ කව්ද කියලා බලපු එක. එයා උදෙන්ම ඔෆිස් යන නිසා ලකීට පොඩි නෝට් එකක් ලියලා එයාගෙ නළලෙ අලවලා ගිහින් තිබ්බා.

Laki : අඩෝ මං ඊයේ ජින් මං ළගට එනවා විතරනෙ දැක්කෙ. මේ කොහෙද මං ඉන්නෙ. කවද්ද මගෙ රූම් එක මෙහෙම මාරු උණෙ. ආශ් .... මතක නෑනෙහ් මට මුකුත් ...

එහෙම කියල එයා වට පිට බලන කොට කණ්නාඩියෙන් දැක්කා එයාගෙ නළලෙ අලවලා තිබ්බ නෝට් එක.

" ලකී., මං ජින්. මං ඔයාට මේ නෝට් එක තිබ්බෙ ඔයා ඇහැරෙද්දි මං ඔෆිස් ගිහින් තියෙයි . ඒ නිසා. ඔය කබඩ් එකෙන් ඇදුමක් අරගන්න. වොශ් එකක් දාලා පල්ලෙහට යන්න. අනිත් අය ඉන්නවා ගෙදර"

Laki : අඩේ මූ මගෙ නළලෙ මේක ඇලෙව්වෙ ඇයි ? මොංගල්ද කොහෙද... අනූව බේරගන්න ඇති නේද එයාලා.. බලන්න ඕන ඉක්මනින් ගිහින්.

ලකිත් කබඩ් එකෙන් ඉක්මනට ඇදුමක් තෝරගෙන බාත් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now