🔴PART - 25🔴

641 112 14
                                    

තඑඅත් ඉවසගෙන ඉන්න බැරි නිසා මමත් බිම තිබ්බ ෆෝන් එක මගෙ අතට ගත්තෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න...

ඒත් ඒකෙ.... ඒකෙ තිබ්බ දෙයින් මට ... ඒකේ තිබ්බේ...😭😭😭

Tae : මේක වෙන්න බෑ.... මේ අනූ නෙවෙයි.

මට එක පාරට කෑ ගැහුණා . මං එහෙම්මම බිම ඉදගත්තෙ මට කරන්න්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරි උණ නිසා .

Jk : මේක වෙන්න බෑ... කව්ද මේක එව්වෙහ්...

Jimin : උන් කොහොමද මෙහෙම කරන්නෙහ්....

මං මොකුත් නොකියා එහෙම්මම ඉදගෙන ඔහේ බලාගෙන හිටියා.... හැමෝම කෑ ගගහා අඩනවා ඇර කිසි දෙයක් කළේ නෑ. ..

Tae : ඕක නවත්තලා බලමු ඒ අනූමද කියලා...

Joon : තවත් මොනාද ටේ බලන්නෙ...

Tae : ඒත් එහෙම නෙවේනම්... එයා ඉන්නවා කියලා මට විශ්වාසයි හ්‍යුන්... අනේ...

මං එහෙම කෑ ගහන ගමන් ගිහින් මගේ හ්‍යුන්ගෙ උරහිසට හේත්තු උණා.

පසුවදා--------------

මං උදේ නැගිට්ටෙ කලින් දවසෙ උණ දේ හීනයක් උණානම් කියලා හිතගෙන . ඒත් මගෙ මූණට වැටුණ ඉර එළිය නිසා මං ඇස් දෙක ලාවට ඇරලා බැලුවා . කට්ටියම අඩලා අඩලා වැටුණු වැටුණු තැන නිදි ... මමත් තාම ඉන්නෙ මගෙ හ්‍යුන්ගෙ උරහිසට හේත්තු වෙලා . මං හිමීට නැගිටලා ගිහින් ජනෙල් වල කර්ට්න්ස් ඈත් කළේ අනිත් අයවත් නැගිට්ටවන්න. මට ඇඩෙන්න ආවත් මං ඒ කදුළු හිර කරගෙන හිටියෙ අනිත් අය නිසා . මං කර්ට්න්ස් අයින් කළාම අනිත් අයත් හිමීට නැගිට්ටා . මට කරන්නෙ මොකක්ද , හැසිරෙන්නෙ කොහොමද කියලවත් හිතා ගන්න බැරුව හිටියෙ . මට වඩා යුන්ගි හ්‍යුන්ට දුකයි . ඒත් එයා ඒක වහගෙන නිදන් හිටපු තැනින් නැගිටලා කෙළින්ම රූම් එකට ගියා . කෙල්ලො තුන්දෙනා අඩන එක නවත්තන්න කාටවත් බැරි උණා . ඒ අස්සෙ අපේ ගැන්ග් එකේ හැම ලස්සන මතකයක්ම මට මැවි මැවී පෙණුණා . මට තවත් දරාගෙන ඉන්න බැරි තැන මං කාර් එකත් අරගෙන මගේ ඩ්‍රොම් එකට ආවා .
















එදා ඉදන් මං දවස් තුනක් යනකන් මගෙ රූම් එකෙන් එළියට ආවෙ නෑ. කන්න බොන්නවත් එළියට ආවෙ නෑ . හ්‍යුන්ගෙ කටේ බලේට මං අද මෙහෙම ඉන්නවා . එදායින් පස්සෙ අපේ මාෆියා ඔක්කොම නැවැත්තුවේ යුන්ගි හයුන් අපිට ඒක නතර කරන්න කියපු නිසා...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now