🔴PART - 22🔴

683 153 10
                                    

ආශ්... එයා උත්තර දෙන්නෙ නැහ් . පිස්සු විකාරයක් . මොනා උනත් එයා බය වෙලා කියලා මට තේරුණා .

End Tae's pov 🐯

Jin's pov 🕊️

ලකීගෙ ලොකට් එක. මොකද කරන්නෙ ඒක මගෙ කාර් එකේ තියෙන්නෙ...

"අරගෙනම එනවා...."

එහෙම හිතලා ෆිල්ම එක අතර තුරම මං නැගිටලා ආවෙ කාර් එකේතිබ්බ ලකීගෙ ලොකට් එක අරගෙන එන්න .

End Jin's pov ...

Laki's pov...☺️

"මෙයා කොහෙද මේ යන්නෙ... "

ජින් ඉදගෙන හිටපු තැනින් එක පාරට නැගිටලා එළියට ගියා . මාත් ඉතිම් නැගිටලා එයාගෙ පස්සෙන් ගියේ , ඇයි මං ගියේ . හේතුවක් නෑ මං ගියා ඉතිම්. හී..

Laki : ජ්...ජින්

Jin : ආ....හ් ලකී...

Laki : ඔයා කොහෙද යන්නෙ...?

Jin : මං මේ කාරෙක ළගට යන්න කියල ආවෙ...

Laki : අහ්... හරි මං යනවා ඇතුළට .

එහෙම කියලා මං අනිත් පැත්ත හැරෙනවත් එක්කම ජින් ආපහු මට කතා කළා .

Jin : ආ.... මේ ලකී යන්න එපා ... ඉන්නකො ටිකක්.

Laki : ඇයි ජින්...

Jin : ඔයාත් එන්නකො යන්න...

Laki : ඇහ් ඒ ඇයි අනේ ඒ...

Jin : එන්නකෝ කිව්වහම.

Laki : හ්ම්...

මෙයාට මේ මොනවා වෙලාද ? ඔන්න ඔහේ ගියා කියලා මගේ අතෙන් පයෙන් යනවා ඈ . මාත් ගියා ඉතිම් .

Jin : මං ළග ඔයාට අයිති දෙයක් තියෙනවා...

Laki : මට..?

මගෙ ඔක්කොම මං ළග තියෙනවනෙ යකෝ . එතකොට මෙයා ළග මොනාද තියෙන්නෙ මගෙ...

Jin : ඔහොම ඉන්නකෝ...

එහෙම කියලා ජින් කා එක ඇරලා ඒකේ තිබ්බ මොකක්ද එකක් එයාගෙ අතට අර ගත්තා .

Laki : ඔය්ය මොකක්ද...

Jin : මං කියපු දේ...

එහෙම කියලා ජින් එයාගෙ අතේ තිබ්බ දේ මට පෙන්නුවා .

Laki : මගෙ ලොකට් එක ... කෝ දෙන්න...

එහෙම කියලා මං ඒක ගන්න හැදුවහම ජින් ආපහු ඒක එයාගෙ අතේ හංග ගත්තා .

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now