INTRO FROM AUTHOR

537 52 20
                                    

කොහොමද යාලුවනේ....
ඔන්න මන් ඔයාලා වෙනුවෙන් මගේ දෙවනි ෆෑන් ෆික්ශන් එක අරන් ආවා...

ජොලියෙන් ආතල් එකෙන් කියවන්න පුලුවන් කතාවක් ඔයාලා වෙනුවෙන්ම...

ස්පෙශලි TXT AND SKZ ෆෑන්ස් ලා වෙනුවෙන්මයි....

සහෝදරයෝ පස් දෙනෙකුගේ වාද විවාද වලින් පිරුණු සුන්දර නිවසක් වටා ගෙතුනු මේ කතාව ඔයාලාට ලගදිම රස විදින්න ලැබේවි.....

😇❤️💙

කතාව කියෝලා පණ යනකන් හිනා වෙන්න ලෑස්ති වෙන්න....

🤭

SL moas and stays
ලෑස්ති වෙලා ඉන්න....

❤️🌼💙

Translation here⚠️️⬇️

How are you guys ?.... here I am bringing my second fan fiction for you .....

Special for TXT AND SKZ fans .... you will soon enjoy this story that revolves around a beautiful house full of debates
.......of five brothers .......

So...get ready moastays...


There is an English translation at the bottom of each chapter ... go to the bottom without missing it

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ