⚠️️New teachers🔢

116 29 16
                                    

සියල්ලන් නිදහසේ සිටින මේ හවස් වරුවේ යොන්ජන්ට මවගෙන් අපූරු ඇමතුමක් ලැබිණි..

🐯"හෙලෝ...මමී....!!"

"හෙලෝ....ජුනී...!!"

🐯"කට්ටියටම අඩගහන්නද?"

"එපා එපා...මං අද විශේෂ දෙයක් කියන්න ගත්තේ...එයාලට දැන්ම දැන ගන්න තියන්න එපා..."

🐯"ආහ්..හරී..."

"මේකයි...මං මෙහේ ඉදන් හැම වෙලේම ඔයාලා ගැන වද වෙනවා..ඉතින් මං අලුත් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් චැනල් කරා ඔයාලගෙ සෞඛ්‍ය ගැන හොයලා බලන්න කියලා..."

🐯"ඔහ්..ඔම්මා....වද වෙන්න එපා...අපි සනීපෙන් ඉන්නවා."

"ඒත් මට බයයි අනේ...මං චැනල් කරපු ඩොක්ටර් සයන්ස් ටීචර් කෙනෙක්..ඉතින් එයා තමයි ඉස්සරහට කායිගෙ සයන්ස් ටීචර්...ඔය ළගමයි එයා බෝඩ් වෙලා ඉන්නෙත්..එයාගෙ නම..ඩොක්ටර් හ්‍යුන්ජින් !"

හ්‍යුන්ජින් යනු පෞද්ගලික අංශයෙන් වෛද්‍ය වෘත්තියේ මෙන්ම ගුරු වෘත්තියේද නියැලෙන අයෙකි..ඔහුද යොන්ජන්ගේ වයසට වඩා මදක් වැඩිමල් නමුත් සෑම දෙනා සමග හොදින් සතුටින් කාලය කත කිරීමට ප්‍රිය කර්‍යි..මේ වන විට ඔහු ලවුඩ් හවුස් හි පවුල් වෛද්‍යවරයා මෙන්ම කායිගේ හා ජොන්ග් ඉන්ගේ විද්‍යාව ගුරුවරයා වීමට නියමිත ය..

(හදුනා ගැනීමේ පහසුවට=🥟)

(හදුනා ගැනීමේ පහසුවට=🥟)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯"ආහ්..එයා ද?කලින් දවසක් බොම්ග්‍යුට අසනීප වෙලා ඉද්දි අපි එයා ලගට තමා ගියෙ.."

"ආහ්..ඒකනේ...තව දෙයක් තියෙනවා.....එයාගෙ බෝඩිමේම ඉන්නවා මැත්ස් ටීචර් කෙනෙකුත්..එයා සන්ග්මින් ! ඩොක්ටරුයි දෙන්නා හොද යාලුවෝ වෙන්නැති..ඉස්සරහට බොම්ග්‍යු ටයි ටේටයි, සූබින්ටයි මැත්ස් ක්ලාස් කරන්නෙ එයා..."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now