💗Happy wife happy life...

109 21 57
                                    

@wedding hall

table no.1

🐶"සමීකරණය 100% සම්පුර්ණ වෙන්න තව ටික වෙලාවයි තියෙන්නෙ ඇල්ෆා..."

"මං කීවෙ නැද්ද ඔයාට!?හී හී..අද නම් මාර හැපී මට නම්..අපේ වෙඩින්ග් එක මතක් වෙනවා....එදා නම් කොහොම අමතක කරන්නද?"

යොන්ජන්ගේ හා සේහිගේ..ෆිලික්ස්ගේ හා ජේහිගේත් විවාහ මංගල උත්සවයට සන්ග්මින් ද එදින අලුත් අමුත්තියද සමග පැමිණ සිටියේ ය..

"ඔයා මොකද කියන්නෙ හ්‍යු....!?මේ dress එකට මං ලස්සනද?අනේ ඒක අවුල් නම් කියන්න එපා..ඔයා දන්නෙ ඉතින් මගේ හාට්බීට් එක වැඩි කරන්න විතරනෙ!"

🥟"සෙ මී...!මං මේ 199 වෙනි වතාවටත් ඔයාට කියන්නෙ !!! ඔයා අද ගොඩක් ලස්සනයි...!මං තෝරපු dress එකට කොහොමත් ඔයා කැත වෙන්න බෑ නෙ එහෙම !"

සන්ග්මින්ට පසෙකින් හ්‍යුන්ජින් ද විය....

table no.2 [special]

Jong in pov..

මං හිතන්නෙ කායිට දෙයක් කියන්න අමතක වෙලා වගේ..ගිය අවුරුද්දේ..නත්තල් දවසෙත් මේ වගේම ලස්සන දවසක් තිබුනා..අපි අතරෙන් ලොකුම දෙන්නා වුන සන්ග්මින් අයියගෙයි....හ්‍යුන්ජින් අයියගෙයි...wedding days එදා තිබුණා..හ්‍යුන්ජින් අයියට ලී සෙ මී අක්කව හම්බෙලා තියෙන්නෙ අපේ C5 එකේ second audition එක දවසෙ..සෙ මී අක්කා පශු වෛද්‍ය කෙනෙක්..හ්‍යුන්ජින් අයියයි සෙ මී අක්කයි නම් 100%ක් ම මැච් වෙනවා...
ඒක නෙවේනෙ හොදම කතාව..සන්ග්මින් අයියට නම් දෙයියො දුන්න තෑග්ගක් වගේ 200%ක් ම ගැළපෙන කෙනෙක් හම්බෙලා තියෙන්නෙ...එයාගෙ නම චෝයි ඇල්ෆා...නමෙන්ම තේරෙනවා ඇතිනෙ දෙන්නා කොච්චර නම් ගැළපෙනවද කියලා....ආයෙ කියලා වැඩක් නෑ එයාලනම්....ඇල්ෆා අක්කා සන්ග්මින් අයියටම කියාපු කෙනා..කොයින්ම කීවොත් එයා කතා කරන්නෙත් සන්ග්මින් අයියගෙ ගණන් භාෂාවෙන්මයි...

සියල්ලන් මෙම දිනයේ එකව එසේ සතුට සමරන්නට විය...මෙතෙක් ලවුඩ් හවුස් සමග සම්බන්ධ වූ සියලු දෙනාම එදින උත්සවයට සහභාගී වී සිටියහ....

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now