need some help☑️

83 26 7
                                    

🐯"ටේ හ්‍යුනා!!! බොම්ග්‍යුආහ්!!"

🐢"අයියෝ ! අද නම් ඉවරයි..ඇල්බම් එක.."

🐻"ආයිශ් ! බූරු පැටියා....ඇයි තමුන් ඒක තිබ්බ තැනම තියලා ආවෙ නැත්තෙ!හයියෝ..ඔහේගේ කෙහෙම්මල් ඇන්ටි රොමෑන්ටික් එක නිසා අද අපේ රෙදි ගැලවෙන්න යන්නෙ යාලුවෝ ඉස්සරහම !"

සුපුරුදු පරිදි යොන්ජන්ගේ කෑගැසිල්ල නැවත ඇසෙන්නට විය..

🐷"දෙයියෝ කෝප වෙලා වගේ බං!"

🐿️"දෙයියෝ නෙවේ...අයියා බං !"

🐷"හරි ඉතින් දෙයියා අයියට සමාන කරාම තියෙන වැරැද්ද මොකද්ද!?"

🐺"බූරුවෝ දෙන්නා...දෙයියා අයියට නෙවේ...අයියා දෙයියට සමාන කරහන්"

🐢"යමු යමු ඇතුලට ගිහිම් කතා කරමු"

🐻"ඔව්...යං යං!අරෙහෙ අයියාකාරයා ‍සූ එකේ නම් කට පාඩම් කරන්න කලින්"

අසල්වැසියන්ද සමග නිවුන් සහෝදරයන් යොන්ජන්ගේ කෑගැසිල්ල මත නිවස තුලට පිවිසි නමුත් අසල්වැසියන් හදුනා ගැනීමත් සමග යොන්ජන්ට දඩුවමද අමතක වී ගියේ ය...

🐺"සුබ දවසක් ! මං බැන්ග්චැන්..ඔයාලාගෙ අලුත් අසල්වාසියෝ තමා අපි..මේ හන්..මේ බින්..ඇත්තටම මේ බොම්ග්‍යු තමා මාව එදා බේරගත්තෙ.මන් නිසා එයත් කරදරේ වැටුනා..මට සමා වෙන්න"

🐯"හමුවීම සතුටක් ! යමු වාඩි වෙලා නිදහසේ කතා කරමු.."

ඔවුන් සමග ඉතා සුහදව කටයුතු කිරීමට යොන්ජන් සමත් විය..

මේ අතරේ කායි ජොන්ග් ඉන්ගේ සුව දුක් බැලීම සදහා ඔවුන්ගේ නිවසට ගොස් සිටියේ ය..

🐧"හලෝ...චිනා ! ඔයා හොදින් නේද?"

🦊"ඕ..මං දැන් හොදින්..ගුඩ් මෝර්නින් කායියා!."

🐧"කෝ ෆිලික්ස් අයියා?"

🦊"ඔයා දන්නවනෙ එයා ගැන.අදත් උදේම යන්න ඇති කොහේහරි"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now