🔆Happy monday..

80 21 14
                                    

සුන්දර සූර්‍යා ආලෝකයක් ද සමගින් ඉතාමත් ආලෝකමත් සදුදාවක් සෝල් නගරයට උදා විය...වෙනදාට වඩා අද ලවුඩ් හවුස් කලබලකාරී බවින් වැඩි විය...

🐯"කට්ටියම රෙඩී ද?ගිහින් නගින්න ඉක්මනට !! මට ඔෆිස් යන්න පරක්කු වෙනවා..."

සහෝදරයින් ද රැගෙන යොන්ජන් අද වේලාසනින්ම පිටත් වූයේ සෝල් හයිග් උසස් පාසල වෙත ය..

එමෙන්ම ෆිලික්ස්ද වේලාසනින් සෝල් හයිග් වෙත ගියේ ජොන්ග් ඉන්ව දැමීමට ය..

🐻"ඒ අර බලහංකෝ ටේ ! අද නම් ඉදලා ඉවරයි...බලහංකෝ අර !!! කෙල්ලො දැනටමත් වට වෙලා බං !!"

🐢"දැන් අපි හෙන ෆේමස් බ්‍රෝ..! කමක් නෑ ඉතිම් මේ සේනාව හිටියා කියලා අපිට ඉස්කෝලෙ නොගිහින් ඉන්න බෑ නෙ...යමු ඉතින් වැඩ්ඩො වගේ.."

🐯"බොම්ග්‍යු ! ටේ ! කායි ! ඔන්න අදත් හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ...ප්‍රශ්න දාගන්න බෑ හරිද?හවසට කැබ් එකක් එවන්නම් ඔයාලව ගන්න...බායී!"

පාසල ඉදිරිපිට කැබ් රිය නවත්වා යොන්ජන් තම සහෝදරයින්ව පාසල වෙත යැවීය..

පාසල ඉදිරිපිට කැබ් රිය නවත්වා යොන්ජන් තම සහෝදරයින්ව පාසල වෙත යැවීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ් ! අර අර....එයාලා.....!!!"

"අනේ එයා හැන්ඩ්සම් !!!! ඔප්පා !!"

"හනේව්...බලන්න එයාගෙ ලස්සන....!!"

පාසලේ ශිෂ්‍යාවන් යොන්ජන් දැක ඉතාමත් කලබලයෙන් ය..

🐥"හේයි..පීක් ! පීක් ! අපිත් ආවෝ..දෙන්නම එකට යමු නේහ් එහෙනම්.."

ඒ සමගම ෆිලික්ස් ද ජොන්ග් ඉන්ව රැගෙන එතැනට පැමිණියේ ය...

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now