A BEAUTIFUL DAY🏩

97 23 25
                                    

සියලු දෙනාගේ උණුසුම් පිළිගැනීම මත මුලින්ම වේදිකාවට පිවිසියේ one to three සංගීත කණ්ඩායමයි..පුහුණුව හා සැළසුමට අනුව ඔවුන් අති සාර්ථක ලෙස තම ඉදිරිපත් කිරීම් කළේ ය..ඉන් පැයක්වත් ගත වීමට පෙර ඔවුන්ට මුළු ලෝකය පුරාම ප්‍රේක්ෂක ආදරයක් හිමි විය....

🐻"වැඩේ නම් සුපිරී කොල්ලනේ !"

🐿️"බලහංකෝ අපේ පිස්සු නූනා ඉස්සරහට වෙලා මින්හෝ එක්ක කුටු කුටු ගගා හිටිය හැටි ! මට තමා ඔය ඇද කර කර ඉන්න ඇත්තෙ ඩබලම!"

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

🐿️"බලහංකෝ අපේ පිස්සු නූනා ඉස්සරහට වෙලා මින්හෝ එක්ක කුටු කුටු ගගා හිටිය හැටි ! මට තමා ඔය ඇද කර කර ඉන්න ඇත්තෙ ඩබලම!"

🐷"one to three අති සාර්ථකයී...එහෙනම් කොල්ලනේ දැන් ඔයාලගෙ වාරේ...හොදට කරලා එන්න..ගුඩ් ලක් !"

වේදිකාවෙන් පැමිණ ඔවුන් මීළගට යෑමට සිටි fix සංගීත කණ්ඩායමට ද ඒ අයුරින් සුභ පතන්නට විය.....

🥟"Renjun ! Kevin ! හොදට වැඩේ කරන්න...බය වෙන්න එපා මං මෙතනම ඉන්නවා..හැමෝටම ගුඩ් ලක් !"

වේදිකාව පසුපස වූ හ්‍යුන්ජින් නැවතත් කෙවින් හා රෙන්ජන් වෙත දිරිමත් කිරීමක් ලබා දුන්නේ පෙර සිදු වූ සිදු වීම් නිසාවෙනි...

fix ද ඉතාමත් විශාල පිළිගැනීමක් මත තම ඉදිරිපත් කිරීම් කරන්නට විය...හ්‍යුන්ජින් පැවසූ පරිදි රෙන්ජන්ට කෙවින්හට සහය වීමට සිදු විය...

🐰"එයාලා හොදට කරනවා ඒක !"

🥟"පව් කෙවින් බය වෙලා ඉන්නෙ හොදටම !"

🐰"අද පළවෙනි දවසනෙ.කොහොමත් බය ඇති ඔක්කොලාටම..ආහ් කෙවින්ටද අර උගුරෙ ප්‍රශ්නෙ කීවෙ?"

🥟"ඔව් ඔව්..රෙන්ජන් කීව විදියටම වැඩේ කරා..එයාලගෙ සහයෝගය තමා හුගක්ම වටින්නෙ"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Tempat cerita menjadi hidup. Temukan sekarang