🙂BEFORE THE END..

83 20 31
                                    

Table no.2[special]

🐥"යුන්සෝ ! ආහ්.. සොරි සොරි මින්සෝ ! අනේ මන්දා කවුරු වුනත් කමක් නෑ...ඔය ජොන්ග් ඉන්වයි දෙන්නව මෙහාට දාලා බොම්ග්‍යු එක්ක ඔයා අයිනෙන් වාඩි වෙන්න!"

"කෝ දෙන්න මට බොකී එක!"

ජේහි හා ෆිලික්ස් ද යොන්ජන් පැවසූ පරිදිම බොම්ග්‍යුවද මින්සෝ සමගින් පසෙකින් වාඩි කරලීය..

ජේහි හා ෆිලික්ස් ද යොන්ජන් පැවසූ පරිදිම බොම්ග්‍යුවද මින්සෝ සමගින් පසෙකින් වාඩි කරලීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐻"හා..හා..හච්චුං ! මි මි...මිච්චුං! සෝ !!! ඔයා දැන් දන්නවනෙ මේ ගැන..ආයෙ එහෙම ඔය බොකී එක අල්ලන්නවත් එපා හරිද?"

"අපෝ මට නම් ලිලී එපාම එපා...බලන්නකො ඔයාගෙ මූණ...හරියට ජම්බු ගෙඩියක් වගේ ! ටේත් මෙහෙමම ඇති එහා පැත්තෙ..ආහ් ! අර බලන්න...මං කීවේ...ඔය දෙන්නනම් දැන් ඇත්තටම ජම්බු ගෙඩි දෙකක් වගේ...!"

🐻"ආයිශ් ! මින්සෝ...ඒ පාර ඔයා විහිළු හා..ච්චුං! කරන්න පටන් ගත්තද?"

"අපෝ නෑ.....පිස්සුද අනේ...මං කවද්ද ඔයාට විහිළු කරේ!?මං කීවෙ ඔයාලා දෙන්නා හරිම කියුට් කියලා.."

🐻"ඔව් ඔව් ඉතින් ඔක්කොටම කියුට් කියලා පෙන්නේ මේ වගේ වෙලාවලට තමා..!"

"අනේ ඔයා මාත් එක්ක රණ්ඩුවටමයි එන්නෙ අද ! ඉන්නකෝ මං අපේ වෙඩින්ග් එකටත් හැම ඩෙකෝ එකක්ම දාන්නෙ ලිලීවලින්!"

🐻"ඔව්..ඔව්..ඔයාට එතකොට පුළුවන් මළමිනියක්ව කසාද බැදගන්න.."

"අපෝ මහ කැත හිත ඔයාගෙ ! අනේ !!!!!!! ආයෙ එහෙම ඔය කතාව කීවොත් අපි බලාගමුකෝ! විහිළු තේරෙන්නැද්ද ඔයාට?"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now